වාහනයක් එලවනකොට .... :|

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    අපි වාහනයක් එලවනකොට පල්ලමකදී petrol ඉතුරුකරන්න හරි නැත්තම් ජොලියට හරි neutral gear එකට දාල යනවා..
    මතක තියා ගන්න ඒක පට්ටම පට්ට මෝඩ වැඩක්..එහෙම වෙනකොට අපට වාහනේ control කරගන්නත් බෑ වගේම break answer කරනවත් අඩුයි.. මම ඊයේ ලබපු experiance එකකින් කියන්නේ. මම ඊයේ සැහෙන බර ගෙදර gate එකත් කඩාගෙන ගියා.. වාසනාවට handbreak ඇදුනේ..නැත්තම් මගේ story එක ඊයෙම ඉවරයි..
    මතක ඇතුව පල්ලමකදී neutral gear එකේ drive කරන්න එපා...


    wahane break hadaganin.. lol
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    වැලි ලෝඩ් එකක් එක්ක වීල්බරෝ එකක්...:yes: මු ෆුල් ලෝඩ් ගහලා ඉදලා තියෙනේ එකයි break answer කරලා නැත්තේ...:rofl: handbreak අද්දා කියන්නේ මු බිමින් තියලා :cool:

    patta kathawa rep dunna yakoow.... :angry:
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    වැලි ලෝඩ් එකක් එක්ක වීල්බරෝ එකක්...:yes: මු ෆුල් ලෝඩ් ගහලා ඉදලා තියෙනේ එකයි break answer කරලා නැත්තේ...:rofl: handbreak අද්දා කියන්නේ මු බිමින් තියලා :cool:
    :rofl::rofl::rofl:
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    man aurudu gank oyavidihta elavanava kisi aulak na
    thel ithurui
    angima rath venne na
    part gevenava adui
    parisarata hodai..

    eka elavana kramayak thiyanava ban... modayek vage dadara pallam vala nutral karanne na... normal pallam vala... atha trafic thiyanakota.... gahapan