වාහනයක් ගද්දි

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    මුන් video වලට ratings ගන්න සියල්ල දන්නවා වගේ කියනවා ... මේකතාවේ ඇත්තක් තියනවා හා මේක අද ඊයේ සිද්දවුනු එකක් නෙමේ . 90' මුල් කාලේ ඉදලා මෙක උනා .. විශේෂයෙන් ඉන්ද්‍රා/ඉෂාරා ට්‍රේඩර්ස්ලා මේක මොහොම ජයට කළා... නමුත් උබ ජපානයෙන් වාහනයක් ගෙන්නවනම් (වෙන්දේසියකින් ) ජපන් රජයෙන් දෙන "auction grad " එක ජපන් siteඑකෙන් පරීකෂා කරපන්. මෙමෙ site එකේ තොරතුරු හා ජපන් රජයෙන් නිකුත් කරන "ජායි සහතිකයේ " තොරතුරු ඔය කාටවත් වෙනස්කරන්න බෑ ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,876
    2
    54,542
    113
    ජපන් රජයෙන් දෙන "auction grad " එක ජපන් siteඑකෙන් පරීකෂා කරපන්. මෙමෙ site එකේ තොරතුරු හා ජපන් රජයෙන් නිකුත් කරන "ජායි සහතිකයේ " තොරතුරු ඔය කාටවත් වෙනස්කරන්න බෑ ..

    ඉන්ස්පෙක්ෂන් එකට කලින් ජපානෙ තියෙන ඉම්පෝටර් ගෙම යාඩ් එකකදී Odometer එක පස්සට කරකෝල රිපෙයාර්ස් තියෙනවනම් කරල ජායි සහතිකේ ගන්න පුළුවන් නෙ :dull: අනික කෙලින්ම ෂෝ රූම් එකෙන්/ඩිලර් කෙනෙක්ගෙන් අරං ජපානෙ Deregister කරල එක්ස්පෝට් කරපු වාහනයක් කියල කිව්වම ඔක්ෂන් ග්‍රේඩ් ඇත්තෙත් නෑනෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මුන් video වලට ratings ගන්න සියල්ල දන්නවා වගේ කියනවා ... මේකතාවේ ඇත්තක් තියනවා හා මේක අද ඊයේ සිද්දවුනු එකක් නෙමේ . 90' මුල් කාලේ ඉදලා මෙක උනා .. විශේෂයෙන් ඉන්ද්‍රා/ඉෂාරා ට්‍රේඩර්ස්ලා මේක මොහොම ජයට කළා... නමුත් උබ ජපානයෙන් වාහනයක් ගෙන්නවනම් (වෙන්දේසියකින් ) ජපන් රජයෙන් දෙන "auction grad " එක ජපන් siteඑකෙන් පරීකෂා කරපන්. මෙමෙ site එකේ තොරතුරු හා ජපන් රජයෙන් නිකුත් කරන "ජායි සහතිකයේ " තොරතුරු ඔය කාටවත් වෙනස්කරන්න බෑ ..

    ඒ වුණාට මේ සීන් එක දන්නෙ නැති අය කොච්චර ඉන්නවද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,876
    2
    54,542
    113
    ජපන් රජයෙන් නිකුත් කරන "ජායි සහතිකයේ " තොරතුරු ඔය කාටවත් වෙනස්කරන්න බෑ ..

    KKY8RaO.png

    ykh0ajK.jpg

    ZXZy4wl.jpg

    http://autolanka.com/forums/topic/15515-motoring-scams-in-sri-lanka/
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    ඉන්ස්පෙක්ෂන් එකට කලින් ජපානෙ තියෙන ඉම්පෝටර් ගෙම යාඩ් එකකදී Odometer එක පස්සට කරකෝල රිපෙයාර්ස් තියෙනවනම් කරල ජායි සහතිකේ ගන්න පුළුවන් නෙ :dull: අනික කෙලින්ම ෂෝ රූම් එකෙන්/ඩිලර් කෙනෙක්ගෙන් අරං ජපානෙ Deregister කරල එක්ස්පෝට් කරපු වාහනයක් කියල කිව්වම ඔක්ෂන් ග්‍රේඩ් ඇත්තෙත් නෑනෙ

    මම මේකේ පරතෙරට ගිය කෙනෙක් නෙමේ , නමුත් ප්‍රායෝගිකව අපි (මුලින් තාත්තත් පසුව මමත් ) මෙමෙ ආකාරයට වාහන කිහිපයක් සැරෙන් සැරේ ගේනවා , හැම එකම අ.5ක් විතර පාවිච්චි කරලා විකුණුවේ කිසිම ගැටලුවක් උනේ නෑ . නමුත් හැමෝගෙම දැනගැනීම පිණිස හරියටම දන්නා කෙනෙක් කරුණු සහිතව පැහැදිලි කරනවානම් හොදයි

    1. ජායි සහතිකේ දෙනකොට බලන්නේ Odometer විතරක් නෙමේ. සම්පුර්න පරීක්ෂාවක් (Hi-tech) කරනවා chassis ස්වබාවය පවා බලනවා .අනික අලුත්වාහනවල Odometer එක
    reset කරොත් reset කරපු වාරගාන (reset count-flag ) වෙනම information එකක් විදිහට firmware එකේ save වෙනවා .

    2. De-register කරලා ලංකාවට වාහන ගෙන්නන්න අපට පුලුවන්ද ? එහෙම වාහන ගෙන්නන පුළුවන් එම වාහන වර්ගය කරන ලංකාවේ ඒජන්ට්ට විතරයි (හරියට "ටොයෝට ලංකා", AMW වගේ ). මොකද අපි මෙහෙ වහනයරෙගිස්ටෙර් කරන්න යනකොට ජපානේ ලියාපදින්චිකළ document ටික මෙහෙට බාරදෙන්න ඕනේ ...
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,876
    2
    54,542
    113
    මම මේකේ පරතෙරට ගිය කෙනෙක් නෙමේ , නමුත් ප්‍රායෝගිකව අපි (මුලින් තාත්තත් පසුව මමත් ) මෙමෙ ආකාරයට වාහන කිහිපයක් සැරෙන් සැරේ ගේනවා , හැම එකම අ.5ක් විතර පාවිච්චි කරලා විකුණුවේ කිසිම ගැටලුවක් උනේ නෑ . නමුත් හැමෝගෙම දැනගැනීම පිණිස හරියටම දන්නා කෙනෙක් කරුණු සහිතව පැහැදිලි කරනවානම් හොදයි

    1. ජායි සහතිකේ දෙනකොට බලන්නේ Odometer විතරක් නෙමේ. සම්පුර්න පරීක්ෂාවක් (Hi-tech) කරනවා chassis ස්වබාවය පවා බලනවා .අනික අලුත්වාහනවල Odometer කරොත් reset කරපු වාරගාන (flag ) වෙනම information එකක් විදිහට firmware එකේ save වෙනවා
    2. De-register කරලා ලංකාවට වාහන ගෙන්නන්න අපට පුලුවන්ද ? එහෙම වාහන ගෙන්නන පුළුවන් එම වාහන වර්ගය කරන ලංකාවේ ඒජන්ට්ට විතරයි (හරියට "ටොයෝට ලංකා" වගේ ). මොකද අපි මෙහෙ වහනයරෙගිස්ටෙර් කරන්න යනකොට ජපානේ ලියාපදින්චිකළ document ටික මෙහෙට බාරදෙන්න ඕනේ ...

    1. එහෙම එකක් කරන්නේ නෑ විශේෂ ඉල්ලීමක් නැත්නම්. බලන්නේ

    1) Inspected mileage: Odometer reading of vehicle at the date of inspection.
    2) Mileage recorded at auctions: Mileage provided through the mileage database of Nippon Auto Auction Association (NAK).
    Hyphen “-“ should be entered if the mileage record is not available with NAK database.
    3) Odometer reading at dealer: Mileage checked at car dealers.

    විශේෂයෙන් ඉල්ලීමක් සහ ගෙවීමක් කරන්න ඕන Odo එක ගලවලා චැසි චෙක් කරලා පරික්ෂා කරන්න ඕන නම්.

    www.jaai.or.jp/jaaiimage/pdf/yushutsu140618/4suriranka-e.pdf

    JDM වාහන බහුතරේක එහෙම odometer roll count එකක් නෑ. Ford Focus වගේ යුරෝ වාහන සමහරක තියෙනවා.

    2. පුළුවන්, ඕන කෙනෙකුට පුළුවන් ඒත් පොතේ වදින්නේ Reconditioned කියලා. Brand new ගෙන්නන්න පුළුවන් Toyota Lanka විතරයි.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මුන් video වලට ratings ගන්න සියල්ල දන්නවා වගේ කියනවා ... මේකතාවේ ඇත්තක් තියනවා හා මේක අද ඊයේ සිද්දවුනු එකක් නෙමේ . 90' මුල් කාලේ ඉදලා මෙක උනා .. විශේෂයෙන් ඉන්ද්‍රා/ඉෂාරා ට්‍රේඩර්ස්ලා මේක මොහොම ජයට කළා... නමුත් උබ ජපානයෙන් වාහනයක් ගෙන්නවනම් (වෙන්දේසියකින් ) ජපන් රජයෙන් දෙන "auction grad " එක ජපන් siteඑකෙන් පරීකෂා කරපන්. මෙමෙ site එකේ තොරතුරු හා ජපන් රජයෙන් නිකුත් කරන "ජායි සහතිකයේ " තොරතුරු ඔය කාටවත් වෙනස්කරන්න බෑ ..

    Japanese government eken koheda bn auction house krnne jaai jevic beuro veritas thama lanakawae aproved vehicle inspection institutes ewa indipendent bodies