වාහනයක් ගන්නකොට
අපි වාහනයක් සම්පූර්ණ ගාණම ගෙවල ගන්නවනම් උන් අපෙන් සල්ලි කොහෙන්ද කියල හොයනවද?අපි ටොයෝටා ලංකා එකෙන් ch-r එකක් සම්පූර්ණ ගාණ ගෙවල ගන්නවනම් අපි ඒ සල්ලි හොයාගත්තෙ කොහොමද කියල ඔප්පු කරන්න ඕනෙද.