වාහනයක් ගන්න ඉක්මනින් උදව්වක් ඕන මචන්ලා

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    වාහනයක් ගන්න ඉක්මනින් උදව්වක් ඕන මචන්ලා

    මචන්ලා මන් car එකක් ගන්න යන්නේ . උපරීම අවුරුදු 1 1/2 ක් වගේ තමා පාවිච්චි කරන්නේ . එනිසා විකුනන්න බලන් ගන්නේ . මේ ටික තමා මගේ ගානට set වුනේ . හොද එකක් කියන්න මචන්ලා . service charges . එන ලෙඩ අනන් මනං බැලුවම මොකක්ද හොඳ ? budget eka 11lks maximum

    Ford Laser 1998
    2ewns4l.jpg

    Mitsubishi CB 2 1995

    20071vm.jpg

    Mazda Familia 323 1992

    2quox2h.jpg

    Hyundai Accent 2003

    sqjszs.jpg

    නැත්තම් මේ budget එකට ගන්න පුළුවන් වෙන හොඳ වාහන තියෙනවා මචන්ලා ?

    දුර යන්න පුළුවන් වෙන්න ඕන අවුලක් නැතුව
    කෙළවෙන ලෙඩ නැතිවෙන්න ඕන
    petrol නම් අවුලක් නැ .
    විකුණගන්න පුළුවන් වෙන්න ඕන තව අවුරුදු 1 1/2 කින්

    bump එකක් හරි දාල යන්න
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    tawa laksha 2kuk 3k kohen hari hoya gena Mazda bj3 1k ganna balpun machang...

    වාහනේ වැඩේ ටිකක් හදිසියි මචන් . එනිසා හදිසියේ ඒ ගැන එකතු කරගන්න අමාරුයි :sorry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    parts එහෙම කොහොමද මචන් ? මොන year එකේ එකක්ද හොඳ මේ budget එකට

    parts nan tiyenawa mchn oka mehe popular hinda,uba oya dala tiyena cars 4 henata repairs enna puluwan.11 gatta wage newe tawa 5 lak wage repairs ei.honda eg8 kollo use karana hinda maintain karala aluth parts dala tiyenne,so lokuwata baya wenna deyak ne hoda ekk gathoth.nattan tawa 3lks wage dala mazda bj5p ekak ganna.honda eg8 wikunanna lesiy
     
    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    Ford Laser එක ඇර අනිත් car 3 ම use කරල තියනවා
    Mitsubishi car එක 3 years use කලා. 1993 එකක් 18 -****
    car එක ගොඩක් හොඳයි. පොඩි පොඩි repairs විතරයි කලේ.

    Mazda car එක 1.5 years use කලා. 1993 එකක් 19 -****
    car එක හොඳයි. හැබැයි Mitsubishi car එක තරම් performance නෑ. ගිය February වල කතරගම - නුවරඑළි ගියා 800 km+ ගියා. petrol වලට Rs. 8000/-. ලොකු repairs ආවෙ නෑ.

    Accent එක දැනට use කරනවා. 5 months. car ska හොඳයි.
    comfortable එක Maruti/ Alto වලට වඩා ගොඩක් හොඳයි. දැනට matara දෙපාරක් ගියා (Highway). Next week එකේ දෙහිඅත්තකන්ඩියේ යන්න ඉන්නේ
     
    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    Budjet එක 10/- ට අඩු නං Mitsubishi එක ගනින්
    10/- ට වැඩි නං Accent එක හොඳයි
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Ford Laser එක ඇර අනිත් car 3 ම use කරල තියනවා
    Mitsubishi car එක 3 years use කලා. 1993 එකක් 18 -****
    car එක ගොඩක් හොඳයි. පොඩි පොඩි repairs විතරයි කලේ.

    Mazda car එක 1.5 years use කලා. 1993 එකක් 19 -****
    car එක හොඳයි. හැබැයි Mitsubishi car එක තරම් performance නෑ. ගිය February වල කතරගම - නුවරඑළි ගියා 800 km+ ගියා. petrol වලට Rs. 8000/-. ලොකු repairs ආවෙ නෑ.

    Accent එක දැනට use කරනවා. 5 months. car ska හොඳයි.
    comfortable එක Maruti/ Alto වලට වඩා ගොඩක් හොඳයි. දැනට matara දෙපාරක් ගියා (Highway). Next week එකේ දෙහිඅත්තකන්ඩියේ යන්න ඉන්නේ

    accent එකක් මන් බැලුව මචන් . ලෙඩ එහෙම නැද්ද . මට දෙතුන් දෙනෙක්ම කිව්වා විකුණගන්න අමාරුයි කියල. නැත්තම් මාත් එකට කැමතියි
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    parts nan tiyenawa mchn oka mehe popular hinda,uba oya dala tiyena cars 4 henata repairs enna puluwan.11 gatta wage newe tawa 5 lak wage repairs ei.honda eg8 kollo use karana hinda maintain karala aluth parts dala tiyenne,so lokuwata baya wenna deyak ne hoda ekk gathoth.nattan tawa 3lks wage dala mazda bj5p ekak ganna.honda eg8 wikunanna lesiy

    එහෙමද එල මචන් .tanx :)
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    නොවැම්බර් budget එකෙන් වාහන අඩු වෙයිද වැඩි වෙයිද මචන්ලා ? වෙනසක් වෙනවනම් කොයි කාලේද වෙන්නේ . මන් leasing තැනින් බැලුව . උන්ගේ නොවැම්බර් 30න් පස්සේ .5% වැඩිවෙනවා කිව්වා rates :(
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    නොවැම්බර් budget එකෙන් වාහන අඩු වෙයිද වැඩි වෙයිද මචන්ලා ? වෙනසක් වෙනවනම් කොයි කාලේද වෙන්නේ . මන් leasing තැනින් බැලුව . උන්ගේ නොවැම්බර් 30න් පස්සේ .5% වැඩිවෙනවා කිව්වා rates :(

    Ane manda ban monawa weida kiyala. Ravi Ponz monawa hithagena innawada danne ne
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    වැගන් හරියන්නැද්ද ? කොරොල්ලා එලිපන්ට් බැක් , ඒඩී වැගන් හොඳ එකක් ඔය ගනන් වලට ගන්න පුලුවන්.