වාහනයක් ගන්න ඉක්මනින් උදව්වක් ඕන මචන්ලා
මචන්ලා මන් car එකක් ගන්න යන්නේ . උපරීම අවුරුදු 1 1/2 ක් වගේ තමා පාවිච්චි කරන්නේ . එනිසා විකුනන්න බලන් ගන්නේ . මේ ටික තමා මගේ ගානට set වුනේ . හොද එකක් කියන්න මචන්ලා . service charges . එන ලෙඩ අනන් මනං බැලුවම මොකක්ද හොඳ ? budget eka 11lks maximum
Ford Laser 1998
Mitsubishi CB 2 1995
Mazda Familia 323 1992
Hyundai Accent 2003
නැත්තම් මේ budget එකට ගන්න පුළුවන් වෙන හොඳ වාහන තියෙනවා මචන්ලා ?
දුර යන්න පුළුවන් වෙන්න ඕන අවුලක් නැතුව
කෙළවෙන ලෙඩ නැතිවෙන්න ඕන
petrol නම් අවුලක් නැ .
විකුණගන්න පුළුවන් වෙන්න ඕන තව අවුරුදු 1 1/2 කින්
bump එකක් හරි දාල යන්න