accent එකක් මන් බැලුව මචන් . ලෙඩ එහෙම නැද්ද . මට දෙතුන් දෙනෙක්ම කිව්වා විකුණගන්න අමාරුයි කියල. නැත්තම් මාත් එකට කැමතියි
Rs. 11/- වැඩි ගණන් වලට දාල තියන එව්වා විකුනන්න අමාරුයි තමයි
මම Accent එකක් හොයන දවස් වල call කරන කරන එක විකුනල තිබුනෙ
උඹ ikman එකේ add එකක් දාල බලපන් Accent එකක් විකුනන්න තියනවා කියල
call කීයක් එනවද කියල බලපන්

