වාහනයක් ගන්න උදව්වක්

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    වාහනයක් ගන්න උදව්වක්

    සින්හලු,උබලා කියපු දේවල් අහලා මම ෆිනෑස් දාන එක නැවත්තුවා.. වයස 23 යි,මගේ පලවෙනි කාර් එක ගන්න සල්ලි එකතු කලා.. දැන් මම ගාව 13ක් වගේ තියෙනවා.මම ගන්න හිටියේ CB8 එකක්.. 64 - car එකක්..ඇන්ජිම ඩීසල්.. 13-20 අතර ඩීසල් කරනවා..ඒත් ආසයි ඉන්ගිරීසි නොම්බර තියෙන කාර් එකකට.. සින්හලු,13 අඩුවෙන් ගන්න පුලුවන් ඉන්ගිරීසි නොම්බර තියෙන හොදට 16/17/18 වගෙ තෙල් කරන වාහන මොනවද?
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ෂහ්. අදහන්න වටින ෂෝක් මල්ලි කෙනෙක්නේ. උබ 23 වෙද්දි ලක්ෂ 13ක් හම්බ කරල තියෙනව. මට 25ක් වෙත් පොතේ රු 50000ක් නෑ බන් :lol::sorry::(:)
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    ෂහ්. අදහන්න වටින ෂෝක් මල්ලි කෙනෙක්නේ. උබ 23 වෙද්දි ලක්ෂ 13ක් හම්බ කරල තියෙනව. මට 25ක් වෙත් පොතේ රු 50000ක් නෑ බන් :lol::sorry::(:)

    මම උ.පෙ ඉවර උන ගමන්ම ක්ලාස් කරන්න ගත්තා අයියන්ඩි...
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    mama O/L IT ugannanawa ban.. Than godaka ugannanawa..including colombo,ambalangoda,kurunagala etc.. And e hama thanama computer courses karanawa ban ;)

    I'm sorry machan, I not trying to ruin your thread. I know this is not somthing related to this thread. btw I just curious machan.

    If you dont mind, can you tell me how do you do promotions? is it by posters or paper advertiesement or any other? I just wonder if you share bit info about it. :)