වාහනයක් ගන්න උදවුවක්

Sujeewa Law

Member
Jan 27, 2018
2
0
0
වාහනයක් ගන්න උදවුවක්

එළකිරියේ යාලුවන්ගෙන් ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන් මේක ලියන්නේ ..

මගේ ලග දැන් තියෙන්නේ nissan super saloon (fb 15) එකක් ..මම මේක විකුණලා toyota vitz 2015 unregisterd (1000CC ) එකක් ගන්න හිතන් ඉන්නේ ..ලෙඩක් නැතුව අවුරුදු පහ හයක් දුවන්නයි ගන්නේ ...

මට තියන ප්‍රශ්න

මම ගොඩක් සෙල් වල vitz එක බැලුව...මට උපරිම යන්න පුළුවන් ලක්ෂ 36.5 ක් වගේ ඒ ගානට ගන්න පුළුවන් 2015 vitz key start එක ..ඒක සමහර සේල් වල ලක්ෂ 35.30 කට වගේ ගන්න පුළුවන් .හැබැයි ඒවා ඔක්කොම 20000..30000..40000KM වගේ දුවපුව ...එකක් තිබ්බා 70000KM දුවපු එකක් ..36 ට 37ට තියන ඒවත් 20000KM වගේ දුවල තියෙන්නේ එහෙම ඒවා ටොයෝටා ලංකා දාල inspection එකක් කරලා ගත්තට කමක් නැද්ද ???
කිලෝමීටර් ගාන වැඩිවෙනකොට ලෙඩ එන්න ගනීද ටිකක් කල් දුවද්දී ???

vitz එකේ තියන..එන්න පුළුවන් ලෙඩ මොනවද ..unregisterd ගත්තම මොනවද කරගන්න තියන service එහෙම???

FB 15 එකයි vitz එකයි drive කරද්දී වෙනස්කම් මොනවද ..සැප පහසුව ..pikup එහෙම ....???

දන්නා යාලුවෝ උදවුවක් කරන්න ..මට වාහනේ අරන් ආයේ වියදම් කරන්න සල්ලි නැ රෙපෙයාර් වලට එහෙම ..එක හින්ද unregisterd ගන්න කල්පනා කරේ..කොහොමද හොද එකක් හොයා ගන්නේ ..bump එකක්වත් දෙන්න ...