උඹ හරි බන්.. දැන් Japanese Alto එකක් 5M වලට කිට්ටුවෙන් යනවනේ..Ganan ekak aran dapan... Rupiyala depreciate wenawa... So 5m wei issarahata alto ekak
Gennuwath wahana thawa tax gahai... Anika me lankawa.. Wadi una deyak kawadda adu une?
Digaaaaaaaaaatama Wadi wenawa misak...![]()
මේ අමුතු ඇටේ මෙලෝ දෙයක් වැඩි උනාට පස්සෙ ආයෙ ආත්මෙකට අඩු වෙන්නෙනම් නෑ...
ත්රෙඩ් එක දැම්ම කෙනා වාහනයක් ගත්තද දන්නෙ නෑ..