වාහනයක් ගන්න හරි පාර කියපල්ලා
මචංලා මම වාහනයක් ගන්න ආසයි හැබයි මගේ බජටි එක රැ ලක්ෂ 10 යි
මරැටි800 වුනත් අවුලක් නෑ මෙි දැන් යන විදියට වාහන ගනන් යයිද බන්ස් පරණ වන්ඩියක් අරගෙන වදයක් වෙිවිද
තාම ලයිසන් ගත්තෙ නෑ ටර්යල් ලබන මාසේ මට මරැටි පාවිචිචි කරන එවුන් පොඩිඩක් උපදෙස් ටිකක් දියන් පරන නුල් ඔක්කොම කියෙවිවා රත්තරංගේ පොල් වත්තගේ