වාහනයක් ගන්න හරි පාර කියපල්ලා

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    වාහනයක් ගන්න හරි පාර කියපල්ලා

    මචංලා මම වාහනයක් ගන්න ආසයි හැබයි මගේ බජටි එක රැ ලක්ෂ 10 යි:sorry: මරැටි800 වුනත් අවුලක් නෑ මෙි දැන් යන විදියට වාහන ගනන් යයිද බන්ස් පරණ වන්ඩියක් අරගෙන වදයක් වෙිවිද:( තාම ලයිසන් ගත්තෙ නෑ ටර්යල් ලබන මාසේ මට මරැටි පාවිචිචි කරන එවුන් පොඩිඩක් උපදෙස් ටිකක් දියන් පරන නුල් ඔක්කොම කියෙවිවා රත්තරංගේ පොල් වත්තගේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එක්සත් ජාතික පක්ශ ආණ්ඩුවක් ආවහම හරියයි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මරුටියක් ගන්නවනම් අටකට අටහමාරකට K නම්බරයක් ගනින් ඉතුරු සල්ලි ටික තියගනින් හදිස්සියකට ගන්න
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    :)
    එක්සත් ජාතික පක්ශ ආණ්ඩුවක් ආවහම හරියයි.
    Ona dekata kabba deshapalyana
    Finance dala nam waahana ganna epaaaaa.. :no:
    eka atta
    :)
    :)
    මරුටියක් ගන්නවනම් අටකට අටහමාරකට K නම්බරයක් ගනින් ඉතුරු සල්ලි ටික තියගනින් හදිස්සියකට ගන්න
    dan e ganata ganna puluwanda banz
    :)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    But my main concern is fuel consumption therefore even if i hav money my choice is indian car could u tell any japan car which has fuel efficiency like indian car:)

    umbata one fuel wada karana roda karakena ekak nan bike ekak ganin.
    10laks walata ganinko ban doctor sunny ekak. rajek wage yanawane ban sapata. aduma gane accident ekak unoth jiwithe berei umbata salli tiyena kaleka honda wahaneka yanna
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    marutiyak ganin.wadi duwapu nathi hodata maintain karapu ekak ganin.maintainance cost godak adui. fuel without ac 18+ wada karanawa. bt safety low. comfort low. bt ubata 1st car eka widiyata aulak nathiwa baya natiwa use karanna puluwan wahanayak.hoda tatwe ekak baya natiwa ara ganin.parisamen padapan.wahane tarama danagena race yanne nathiwa use kalama hari ban. adatat 17 marutit ageta duwanawa ban. hoda market ekakuth tiyanwa. uba 1st vehical eka hatiyata vehical gana wadi danumakut nathi nisa marutiya hodai.japan ekak aragana leda awith hadanna giyama antimata ubawa wawan kai kattiya.oka use karala salli tikak ekathu kara gattama hoda japanek ta palayan oka wikunala. congradultz for u r new car bro.
     
    TKS BRO:)