මට දැනට පොඩි car එකක් තියෙනවා. හැබැයි ඒක ලෙඩ ගොඩක් වීගෙන එන්නේ. අරන් අවුරුදු 2ක් වගේ පැද්දා. හදන්නම ලක්ෂ 6ක් විතර වියදම් කළා. හදන්න හදන්න කැඩෙනවා. බැලුවේ තියෙන ප්රශ්න විසදලා හොද paint එකක් ගහලා විකුනන්න. වාහනේ ලීස් එකක් තියෙනවා. market එකේ හැටියට 37කට වගේ ව්කුනන්න පුලුවන්. ලීස් එක settle කලාම අතේ ඉතුරු වෙන්නේ ලක්ෂ 18ක් වගේ. මට මාසෙකට 50,000 ක වගේ rental එකක් ගෙවන්න පුළුවන්. අලුතින් වාහනෙකට යන්න හොද විදිහක් යෝජනා කරන්න පුලුවන්ද? ගන්න වාහනයක්. හොද leasing එකක් වගේ දේවල් වලට මට අදහස් ටිකක් ඕන. දන්න අය කියන්න යන්න. ලොකු උදව්වක්.

