වාහනයක් ගන්න

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මෙන්න මේකයි කාරනේ, වෑන් එකක් ගන්න හිතන් ඉන්නව ලීසින් එකක් දාල. වාහනේ SLT වගේ කොම්පැනි එකකට රෙන්ට් එකට දෙන්න තියේනම් හොදයි. කොහොමද මචන්ලා එහෙම චාන්ස් සෙට් කරගන්නේ? එහෙම උනොත් ලීස් එක වෙලාවට කලාවට ගෙවාගන්නත් පුලුවන්. දන්න කෙනෙක් උදව් කරන්නකෝ...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,003
    1,268
    113
    නුවර
    ගොඩාක් කොම්පැනිවලින් වාහන කනවා බන්. එහෙම කරලා දෙන්නෙත් පොඩි ගානක්. SLT වගේ දාන බෑ පුතෝ නිකම්ම. ඒවගේ ඔය ටෙන්ඩර් දැම්මත් දෙන්නේ අදුරන උන්ට විතරයි. එහෙම අදුරන උන් ඉන්නවනම් දාපන්.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,182
    1,309
    113
    ගඟ ළඟ
    මෙන්න මේකයි කාරනේ, වෑන් එකක් ගන්න හිතන් ඉන්නව ලීසින් එකක් දාල. වාහනේ SLT වගේ කොම්පැනි එකකට රෙන්ට් එකට දෙන්න තියේනම් හොදයි. කොහොමද මචන්ලා එහෙම චාන්ස් සෙට් කරගන්නේ? එහෙම උනොත් ලීස් එක වෙලාවට කලාවට ගෙවාගන්නත් පුලුවන්. දන්න කෙනෙක් උදව් කරන්නකෝ...

    slt ට්‍රාන්ස්පෝට් එක ප්‍රයිවට් කම්පනියකට බර දීලා තියෙන්නේ.ඒ කම්පැනි මචෂ් 1km 26-28 අතර ගානක් තමයි දෙන්නේ.ceb එකේ තියෙන්නේ අඩුම ගානට යන්නේ රත්නපුරේ මේ සැරේ ගියේ 35 ඒක කිලෝමිටරේට