වාහනයක් ගන්න

ddr5

Member
Jul 31, 2015
52
4
0
Colombo
vezel එක rent එකට දෙන්න අමාරුය්. දුන්නත් වාහනේ ගන්න දෙයක් නැති වෙනවා. ඉස්සරහට අවුරුදු 5 ක විතර ආදායම වගේ දෙවල් කරල හිතලා බලලා තීරනයක් ගන්න වාහනයක් lease කරනවනම්.
 

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    car ekak wage aran rent a car wage dapan,, nathan cab service dapan..

    uba gathoth kiypan rent a car danna thanak set krala dennam
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    අතේ තියෙන ගාණට හෝ 30lkhs වගේ vehicle එකක් leasing කරලා ගත්ත නම් හරි