මචන් , වාහනයක් ගන්න පෙරුම් පුරාගෙන හිටිය, හිතාගන්න බැරි තරම් ගනන් ගියානෙ
, ඉතින් වාහනයක් අතේ තියාගෙන පාවිච්චි කරන්න තිබුන අදහස අතඇරිය, ලක්ශ 15 ක් විතර අතේ තියනව, එක දාල Vezal 1ක් ෆිනැන්ස් කරල ගන්න කියල බැලුවෙ,
මාසෙකට 1ක් විතර ගෙවන්න සෙට් වෙනව, රීට පස්සෙ කාට හරි Rent කරන්න කියල , මට මාසෙකට එක දවසක් තිබුනොත් ඇති,
හදිස්සියක් උනොත් මගේ ආදායමෙන් වාරිකයක් දෙකක් දාන්න උනත් ගැට ගහගන්න පුලුවන්,
උබල මොකද හිතන්නෙ මේ ගැන, මෙහෙම කරන එක හොඳ අදහසක්ද, Vezal 1ක් මාසෙට කීයකට වගේ දෙන්න පුලුවන්ද

, ඉතින් වාහනයක් අතේ තියාගෙන පාවිච්චි කරන්න තිබුන අදහස අතඇරිය, ලක්ශ 15 ක් විතර අතේ තියනව, එක දාල Vezal 1ක් ෆිනැන්ස් කරල ගන්න කියල බැලුවෙ, මාසෙකට 1ක් විතර ගෙවන්න සෙට් වෙනව, රීට පස්සෙ කාට හරි Rent කරන්න කියල , මට මාසෙකට එක දවසක් තිබුනොත් ඇති,
හදිස්සියක් උනොත් මගේ ආදායමෙන් වාරිකයක් දෙකක් දාන්න උනත් ගැට ගහගන්න පුලුවන්,
උබල මොකද හිතන්නෙ මේ ගැන, මෙහෙම කරන එක හොඳ අදහසක්ද, Vezal 1ක් මාසෙට කීයකට වගේ දෙන්න පුලුවන්ද