ලක්ෂ 20 ත් 25 ත් අතර ගන්න පුලුවන්. රෙපෙයාර් අඩු 6 දෙනෙක් වගේ යන්න පුලුවන් වාහනයක් ගන්න උපදෙසක් දීපල්ලකෝ. ඔටෝ ගියර් එකක් වෙන්නත් ඕන.
Suzuki every එකක් වගේ ගන්න හිතුවේ . ඔයාලගේ ගාවත් විකුණන්න තියෙනව නම් කියන්න.
තව වාහනය ගද්දී බලන්න ඕන දේවල් ටිකත් කියල දෙන්න. [/SIZE]
Suzuki every එකක් වගේ ගන්න හිතුවේ . ඔයාලගේ ගාවත් විකුණන්න තියෙනව නම් කියන්න.
තව වාහනය ගද්දී බලන්න ඕන දේවල් ටිකත් කියල දෙන්න. [/SIZE]

.පදවන්නාගේ දක්ශතාව මත තීරණය වේ.කෙල්ලන්ගේ ආකර්ශනය හිමි වේ.) සහ යහමින් මඩට පොල් කැඩූ අක්කර දහයක පොල් ඉඩමක් වැඩිම ඉල්ලුමට ඉඩමේදී විකිණේ. ගැණුම්කරුවන් හට කෝටිපතියකු වීමේ රහස් ඇතුලත් වටිනා සීඩී පටයක් නොමිලේ. අයිතිකරු ලොව වටා සංචාරයකට සූදානම් වන බැවින් අදම විමසන්න- නුවන් මහතා