වාහනයක් ගම්මු.. Buy your first car & Personal loan

h.milroy

Junior member
  • Apr 25, 2009
    34
    12
    8
    වාහනයක් ගම්මු.. Buy your first car & Personal loan

    කාර් එකක් ගන්න ද හදන්නේ ?
    එත් කොහොමද ගන්නේ ?
    කෝ සල්ලි ? ලොංන් දානවද ලීස් කරනවද?
    මොකද්ද ගන්න කාර් එක ?
    බ්‍රෑන්ඩ් නෙව් එකෙක් ගන්නවද ? එහෙමත් නැටි මන් යුස් කරපු එකෙක් ගන්නවද ?

    ඔන්න ඔය වගේ ලෝකේ නැති ප්‍රශ්න ඔයාලතත් තියනවා නම් මේ පොස්ට් එක සමහර විට ටිකක් හරි හෙල්ප් එකෙක් වෙයි. මොකද මමත් ඔය ප්‍රශ්න වලම සෑහෙන කාලයක් හිරවෙලා හිටිය. හරි දන් මම ඔයාලට කියන්නම් මම කොහොමද මේ වැඩ ටික ගොඩ දාගත්තේ කියල. රථගාය හැදුනාම ඉතින් ආය කෙල්ලෙක් ටෝක් කරන කාලේ වගේ තමයි, නින්ද යන්නේ නෑ, කන්න බෑ, ආස කාර් එක පාරේ යනවා දකිද්දී නිකන් ඇග පිච්චෙනවා වගේ. මම හරි නේ ? හේ හේ

    01. මුළින්ම දැන් උබට කාර් එකෙක්ම ඕනිද ? බිකේ එකකින් ත්‍රී වීල් එකෙකින් වැඩේ ගොඩ දාගන්න බැරිද කියල පොඩ්ඩක් හිතපන්. මොකද මම මුලින්ම ගත්තේ ත්‍රී වීල් එකක්. වියදමක් ඇත්තෙම නෑ. හරි දැන් ගන්න ඌනි චාර් එකෙක් නේ. කොහොමද

    මුලින්ම කොහොමද සල්ලි හොයා ගන්නෙ. ඒක නම් ටිකක් ලොකු ප්‍රශ්නයක්. සල්ලි එකතු කරල ගන්න පුලුවන් නම් ගොධක් හොදයි. ඒත් අපිත ඒකට ටිකක් කල් යනවනේ. ලෝන් හරි ලීස් හරි තමයි විසදුම. මේ දෙකෙන් මම හිතන විදියට නම් පෙර්සනල් ලොන් එක තමයි ආරක්ෂිත සහ ලේසිම විදිය.

    ලීස් එකෙක් ගත්තොත්,
    * ගෙවා ගන්න බැරි උනොත් වහනෙ එයල අරන් යනව.
    * අනික වහනේ පරම (සීමා රහිත) අයිතිකාරයා ලීසින් කම්පනි එක.
    * අපි බාගයක් ගෙවල එක වාරිකයක් හිර උනොත්, පොලිය හදන්නෙ මුලු ගානටම. නෑතුව ඉතිරි වෙලා තියන ගානට නෙමේ.

    පෙර්සනල් ලෝන්,

    * අපි ගන්න සල්ලි වලින් මොන කරත් එයාලට වැඩක් නෑ .
    * අනික මාස ගණන් රස්තියාදු වෙන්න ඌනිත් නෑ .
    * පොලියත් අඩුයි.
    * හැබැයි මේක ගන්න ඩිග්රී එකෙක් නැති හෝ එයාල පිළිනොගත් ආයතනයක වැඩ කරනවානම් හරි වැඩේ සොරි .

    හරි දැන් මම කරපු විදිය කියන්නම්.
    මම ගත්තේ NDB බැංකුවේ පෙර්සනල් ලෝන් එකක්.

    මේකේ පරොෆිෂනල් ලොන් රේට් එක 11.95%. (2015 ජනවාරි ) මෙන්න මේ ලෝන් calculator එකෙන් ඔයාලට ලේසියෙන්ම ගාන හදා ගන්න පුළුවන්.http://www.combank.net/bdweb/personal-loan-calculator
    අපි 10,00000/= අවරුදු 5 කට ගත්තොත්. අපිට මාසෙකට 22,219/= ගෙවන්න වෙනවා. මේ ගාන අපේ සැලරිය වැටෙන ගිණුමෙන් standing order එකෙක් දෙන්න ඕනි. එක හැම මාසෙකම 31 අපේ ගිණුමෙන් NDB බැංකුවට යනවා.

    මේ වැඩේ කරගන්න මෙන්න මේ documents ටික ඕනි.

    01.Job confirmation letter
    02.Salary confirmation letter.
    03.Bank statement (Past 3 months)
    04.Degree certificate
    05.Birth certificate
    06.N.I.C copy
    07.3 electricity / Telephone bills

    මේ ටික ඔක්කොම රෙඩි නම් NDB එකෙන් එක සතියක් ඇතුලත ලෝන් එක එයාලගේ බැංකුවේ අපේ නමින් ගිණුමක් හදල දානවා. ඔන්න වැඩේ ගොඩ. දැන් තමයි ගේම් පටන් ගන්නේ. හොයපන්කෝ ඉතින් කාර්.

    මම නම් කාර් කියලා ගොඩක් ඒවා හිතේ තිබ්බේ නෑ. එක්කෝ TOYOTA Passo නැති නම් Nissan Sunny FB15. කියල තමයි හිතන් හිටියේ. මේ කාර් හොයන වැඩේට මට support කලේ මගේ office එකේ යාලුවෝ දෙන්නෙක්. එයාලා තමා කිව්වේ hatchback ගන්න එපා sedan මාදිලියේ කාර් එකෙක් ගන්න කියල. පණ ඇති, පණ නැති හැම දේටම පස්ස නැතිනම් මෙලෝ රහක් නෑ නේද ? :P
    http://www.i-need-a-car.co.za/hatchback-vs-sedan-which-is-better/

    හරි එහෙනම් වැඩේ තීන්දුයි. "Nissan Sunny FB15" ඔන්න ඔය කාර් එක 15,00000/= විතර ඉදාලා 23,00000/= දක්වා එක එක මිල ගනන් වලට, විවිද මාදිළි වලින්, විවිධ නිෂ්පාදිත වර්ෂ වල ඒවා තියනවා. හරි අපි බලමු අ මොනාද කියල. මම මෙතන ඉදල දාන ඒවා ගොඩක් මගේ යාලුවෝ දෙන්නගෙන් එහෙම අහගෙන, නෙට් එකෙන් බලල එහෙම හොයා ගත්තු ඒවා. වැරදි ඇති. පොඩ්ඩක් මට කියන්න එහෙම තිබ්බොත්.මේ තියෙන්නේ sunny පව්ලේ විස්තර. http://en.wikipedia.org/wiki/Nissan_Sunny

    Mamama ithiri tika passe daannam....
     
    Last edited:

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    04.Degree certificate
    මේක නැතුව අනිත් ඔක්කොම හරි කියහන්කෝ..

    Degree eke oonimada kiyala poddak NDB eken ahapan. Samahara vita hoda job ekek thiyanawa nam dei.

    degree? ekanam prayogika madi


    degree නැතුවත් ගන්න පුළුවන්. ඒක වැඩ කරන company එක මත තමයි depend වෙන්නේ. හැබැයි Interest rate එක නම් වැඩි වෙයි මීට වඩා ඒ වගේම ගන්න පුළුවන් ගානත් අඩු වෙයි.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    degree නැතුවත් ගන්න පුළුවන්. ඒක වැඩ කරන company එක මත තමයි depend වෙන්නේ. හැබැයි Interest rate එක නම් වැඩි වෙයි මීට වඩා ඒ වගේම ගන්න පුළුවන් ගානත් අඩු වෙයි.

    degree seen eka mokakda ban loan ekata balapanne. samaharavita job rank eka confirm karaganna wenna ethi :)
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    degree seen eka mokakda ban loan ekata balapanne. samaharavita job rank eka confirm karaganna wenna ethi :)

    mekai machan, munge professional kiyala category ekak thiyenawa. ekata wetenna nam degree + experience thiyenna ona relevant field ekaka. (mama nam hithanne munta risk eka adu nisai mehema wediyen denne) e category ekedi loan eke interest rate eka adui + ganna puluwan gana wedie thawa repayment period eka 7 year wenakam ganna puluwan.
     

    h.milroy

    Junior member
  • Apr 25, 2009
    34
    12
    8
    Ow. Eyala Degree eka thiyana, Job eke confirm nam salary eken 60% ka maasika waarikayak gewanna wena loan ekek approve karanawa.