වාහනයක් ගැන උදව්වක් ඕනේ!!

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    වාහනයක් ගැන උදව්වක් ඕනේ!!

    25-28 range එකේ ගන්න හොඳ වාහනයක් ගැන Idea එකක් දෙන්න වාහන ගැන දන්නා කට්ටිය!!

    Car වලට වැඩි ආසාවක් නෑ :cool::cool:
    Pajero IO එක ගැන දන්නා අය ඉන්නවද?
    පාවිච්චි කරන අය ඉන්නවනම් ටිකක් විස්තර කියන්න මචෝ
    මම වැඩිය දන්නේ නෑ මේ subject එක ගැන ;);)
     

    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    Pajero IO එකෙ තියෙන්නෙ GDI (Gasoline direct injection) system එක අසර්තක උනා.නිතර නිතර ඉන්ජෙක්ටර් සුද්ද කරන්න වෙනවා.එක හින්දා වියදම වැඩි.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Pajero IO නම් නිකන් දුන්නත් ගන්න එපා. :no::no::no: ඊට වඩා හොදයි සල්ලි ටික පුච්චලා දානවා.

    Jeep එකකට වගේ කැමතිනම්, Patrol කිරීම ගැන ප්‍රශ්නයකුත් නැත්නම් Nissan X-Trail එකක්, එහෙම නැත්නම් Toyota Rav 4 එකක් වගේ එකක් නරකම නෑ :yes::yes::yes::yes:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Pajero IO එකෙ තියෙන්නෙ GDI (Gasoline direct injection) system එක අසර්තක උනා.නිතර නිතර ඉන්ජෙක්ටර් සුද්ද කරන්න වෙනවා.එක හින්දා වියදම වැඩි.

    :yes::yes: එහා ගෙදරත් කලු එකක් තිබ්බා. ඒකෙත් එහෙම උනා සැරයක් දෙකක්...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    nissan_xtrail.jpg


    mage danume hatiyata x trial eka nam awlak na machan
    ganath set wenawa