Gattu eka asawa iwara wenakan pedala

Gattu eka asawa iwara wenakan pedala

Gattu eka asawa iwara wenakan pedala![]()
ඔව් බන්, බලමුකෝ තව කොච්චර දවසක් ඔය ගනන් කියයිද කියලාOw corona surcharge ekath ekka 2007-2008 good condition FD ekak 40 ta aduwen yanawa adui
මේක මාරු සයිට් එකක් නේ බන්, screenshot ගහන save කරනවට වැඩිය ලෙසී
vahana gennanna yanawa kiyala news dakka
mokak hari kossak athi ochchr aduwata denna FD ekak
අදහස අත්හැරියා බන්. civic එකකටම යනවා
ඔව්, ලගදීම ගෙන්නයිvahana gennanna yanawa kiyala news dakka
ඔය වගේ repair වලට කීයක් වගේ යයිද බන්හොඳට මේන්ටේන් කරපු වාහනයක්නං හැමදාම ගැරේජ් ගානෙ යන්න වෙන්නෙ නෑ.
ඩ්‍රයිවු බෙල්ට්, මවුන්ට්, cv වගේ පොඩි රෙපෙයාරනං සමහරවිට එන්න පුලුවන්.
පිස්සු නැත්නම් හොදයිyou be surprise when you learn what is he actual price the car sale pay for those cars.
i know wa lancer EX first owner car that he sold for car sale @ 2.8 mil the car sale sold it off for 3.2 mil some car sales don't buy and sell old cars.
ඔයා කියට විතරද වාහනේ ගත්තේ බ්‍රෝ? කොයි අවුරුද්දේද?එහෙම එකක් නෑ බං.මගෙත් තියෙන්නේ 2008 civic fd1 එකක්.driving experience නම් ඉතින්....2008 කියලා නම් ගරාජ් ගානේ රස්තියාදු වෙන්න උනේ නෑ කවදාවත්.ගද්දි හොදට බලලා ගනින්.civic, wagon r, belta, yaris මොන වාහනේ ගත්තත් හරියට හරි කාලේ අදාල maintenance ටික කලේ නැත්තම් වාහනේ පස්සේ ලෙඩ.ඊට පස්සේ තමයි ඔය ගරාජ් වල නහින්න වෙන්නේ අතින් කයිට් කරන්.රුපියල් දාහෙන් දෙදාහෙන් ශේප් කරගන්න තියෙන ඒවා ලක්ෂ ගණන් වියදම් වෙන්නේ එතකොට.
මං ගත්තේ 38කට ගිය අවුරැද්දේ.(2020)ඔයා කියට විතරද වාහනේ ගත්තේ බ්‍රෝ? කොයි අවුරුද්දේද?
පිස්සු නැත්නම් හොදයි