වාහනයක් ගැන advice එකක් ඕනි

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,890
    5,075
    113
    Pandora
    Ow corona surcharge ekath ekka 2007-2008 good condition FD ekak 40 ta aduwen yanawa adui
    ඔව් බන්, බලමුකෝ තව කොච්චර දවසක් ඔය ගනන් කියයිද කියලා
    මේක මාරු සයිට් එකක් නේ බන්, screenshot ගහන save කරනවට වැඩිය ලෙසී
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හොඳට මේන්ටේන් කරපු වාහනයක්නං හැමදාම ගැරේජ් ගානෙ යන්න වෙන්නෙ නෑ.
    ඩ්‍රයිවු බෙල්ට්, මවුන්ට්, cv වගේ පොඩි රෙපෙයාරනං සමහරවිට එන්න පුලුවන්.
     

    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    එහෙම එකක් නෑ බං.මගෙත් තියෙන්නේ 2008 civic fd1 එකක්.driving experience නම් ඉතින්... ♥️.2008 කියලා නම් ගරාජ් ගානේ රස්තියාදු වෙන්න උනේ නෑ කවදාවත්.ගද්දි හොදට බලලා ගනින්.civic, wagon r, belta, yaris මොන වාහනේ ගත්තත් හරියට හරි කාලේ අදාල maintenance ටික කලේ නැත්තම් වාහනේ පස්සේ ලෙඩ.ඊට පස්සේ තමයි ඔය ගරාජ් වල නහින්න වෙන්නේ අතින් කයිට් කරන්.රුපියල් දාහෙන් දෙදාහෙන් ශේප් කරගන්න තියෙන ඒවා ලක්ෂ ගණන් වියදම් වෙන්නේ එතකොට.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,890
    5,075
    113
    Pandora
    @niranga1989
    @lahirudxx

    mcn me denna kia picanto gaththe ahala blnna poddak meyalagen wisthara
    අදහස අත්හැරියා බන්. civic එකකටම යනවා

    vahana gennanna yanawa kiyala news dakka
    ඔව්, ලගදීම ගෙන්නයි

    හොඳට මේන්ටේන් කරපු වාහනයක්නං හැමදාම ගැරේජ් ගානෙ යන්න වෙන්නෙ නෑ.
    ඩ්‍රයිවු බෙල්ට්, මවුන්ට්, cv වගේ පොඩි රෙපෙයාරනං සමහරවිට එන්න පුලුවන්.
    ඔය වගේ repair වලට කීයක් වගේ යයිද බන්

    you be surprise when you learn what is he actual price the car sale pay for those cars.

    i know wa lancer EX first owner car that he sold for car sale @ 2.8 mil the car sale sold it off for 3.2 mil some car sales don't buy and sell old cars.
    පිස්සු නැත්නම් හොදයි

    එහෙම එකක් නෑ බං.මගෙත් තියෙන්නේ 2008 civic fd1 එකක්.driving experience නම් ඉතින්... ♥️.2008 කියලා නම් ගරාජ් ගානේ රස්තියාදු වෙන්න උනේ නෑ කවදාවත්.ගද්දි හොදට බලලා ගනින්.civic, wagon r, belta, yaris මොන වාහනේ ගත්තත් හරියට හරි කාලේ අදාල maintenance ටික කලේ නැත්තම් වාහනේ පස්සේ ලෙඩ.ඊට පස්සේ තමයි ඔය ගරාජ් වල නහින්න වෙන්නේ අතින් කයිට් කරන්.රුපියල් දාහෙන් දෙදාහෙන් ශේප් කරගන්න තියෙන ඒවා ලක්ෂ ගණන් වියදම් වෙන්නේ එතකොට.
    ඔයා කියට විතරද වාහනේ ගත්තේ බ්‍රෝ? කොයි අවුරුද්දේද?
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Onama second wahaneka repairs enna puluwan ithin. Thats expectes. Uda kiyala thiyenawa wage 2-3lakhs wen karala thiyaganna eka hondai. Eken kiyanne naha garage wala lagala loku loku repaira hama welema ei kiyala.

    Habai 2nd hand or brand new mokak wunath aran padiddi repair ekak awith salli hira wunoth eka hithata loku wadayak wenawa. 2nd gaththe aparade kiyala hithenne ewelawata. Habai umba 2-3lakhs kalinma ready karan thibba nam umbata oka loku scene ekak naha.

    AC, suspension ,tires wage ewwa set wenna puluwan and thats expected. So kalin lasthi wela ganin kisi awulak wenne naha.

    Btw ganna oni magulak hondata check karala ganin. Test drive ehema yaddi poddak walawal thiyena paraka ehema palayan godak aathal ahu wenawa 😅
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    2008 ewa kiyala hamadama garage gane yanna oni okkoma hariyata maintain karanawanam
    Habai ehema tiyana wahana lesiyen denne naha, wisheshayen me dawas wala dennema naha
    mokada ohoma wahanayak wikunanne wena ekakata upgrade weddi, me dawas wala loku wahana lokuwata wedi wena nisa kawurut balanne thamange tiyana wahane duwanna.

    eka nisa dan market eke tiyana wahana condition hodatama hoda naha kochchara baluwath risk ekak tiyanawa. eka nisa parana ekak gaddi oka balanna.
     
    • Like
    Reactions: hodakolla