වාහනයක් ගෙයක් ගන්ඩ ආසවෙන් ඉන්න උන් වරෙන්
මම මේ ඉන්න ගමන් කල්පනා කලේ, අපි කවද්ද බන් අඩුම ගානේ ලක්ෂ 60- 70 කවත් වාහනයක් ගන්නෙ, ගෙයක් හදාගන්නෙ මෙහෙම ජොබ් කරලා, අපි හිතපු මාසික ආදායම 100,000 ක් කියලා..ඒත් මේ තියෙන තත්වෙ එක්ක නිකන් වාහනයක් ගෙයක් ගන්න හිතන එකත් නිකන් ජෝක් එකක් වගේ
ජොබ් එකත් එක්කම බිස්නස් එකක් කලොත්නම් මොකක් හරි දියුනුණුවක් තියේ....රට යන්ඩත් හිතයි වෙලාවකට. උඹලා මේ වගේ තත්වෙක ඉද්දි ගහපු ප්ලෑන්ස් මොනවද?
පොඩ්ඩක් ගොඩ යන්ඩ ක්‍රමයක් කියපල්ලකෝ...