රත්තරං;17414000 said:කාර් මිලදී ගන්නාවිට ඩීසල් කාර් කෙරේ අඩු අවදානයක් යොමුකරන්න (අලුත් ඩීසල් 141 එකක් ලැබුනොත් හැර ). කන්වර්ට් කටන ලද ටුට්ටවල් ගැනීමෙන් ටහිකීමට ඉඩ ඇත. ඒ නිසා එම අදහස අත අරින්න.
ඔබගේ අවශ්‍යතාවයට වඩාත්ම සුදුසු වාහනය ලෙස ටොයොටා කරීනා රථයද,ප්‍රිමේරා රථයද යෝජනා කරමි, අඩු දාවනයක් නිසා යන ටික සුවපහසුවට යාමට ප්‍රිමේරා රතය ඔබට වඩා සුදුසුය. ප්‍රිමේරා රතයක් මිලදී ගන්නේනම් පැට්රල් ගෙන ඒමට ඩොල්ෆින් රතය පිටුපස ප්ලාස්ටික් බූලියක් තබාගැනීම නුවනට හුරුවේ. මන්ද ශෙඩ් එකට ගොස් ආපසු ඒමට යන වියදමෙන් ඩොල්ෆින් රතයේ කතරගම යා හැකි බැවිනි![]()
ලෝකයා කියන්නෙ නං තෙල් 8ක් කරනවා කියලනෙ.
එච්චරක්වත් කොරන් නැද්ද එතකොට?? 


)




