රත්තරං;17599216 said:දැන් ඕකේ ගනන් දන්නේ නෑ. 106 එකෙනුයි 107 එකෙනුයි ගන්නවනම් 107 එකක් ගනින්. 106 එකේ හතරම දුනු. ඇට කටින් එනවා ගමනක් ගිහින් එද්දි
106 කියන්නේ Single Cab, 107 කියන්නේ Double Cab එක නේද? ඊට අමතරව මොකක් හරි වෙනසක් තියනවද? 
මට ඕනෙනං Double Cab එකක් තමයි

මට ඕනෙනං Double Cab එකක් තමයි




තැන්ක්ස් වේවා 
