වාහනයක් තෝරගම්මු

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
රත්තරං;17599216 said:
දැන් ඕකේ ගනන් දන්නේ නෑ. 106 එකෙනුයි 107 එකෙනුයි ගන්නවනම් 107 එකක් ගනින්. 106 එකේ හතරම දුනු. ඇට කටින් එනවා ගමනක් ගිහින් එද්දි

106 කියන්නේ Single Cab, 107 කියන්නේ Double Cab එක නේද? ඊට අමතරව මොකක් හරි වෙනසක් තියනවද? :confused:
මට ඕනෙනං Double Cab එකක් තමයි :yes:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    :baffled::baffled::baffled:
    106 හතරම දුනු. 107 පිටිපස්ස විතරක් දුනු.

    දන්න තරමින් සිංගල් කැබ් ඩබල් කැබ් කතාවක් නෑ
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17587942 said:
    මතක නෑ. දන්න විදිහටනම් GL එකටත් එයාබෑග් ආවා

    GL එකට air bag එන්නේ නෑ වගේ අයියේ. මං CS1 4ක් විතර බැලුවා GL, ඒ සමහර ඒවයේ Power shutter, power mirrors තියෙනවා, සමහර ඒවයේ Power shutters නෑ.

    ගන්න හොඳයි වගේ පේන manual GL 2003 එකක් සෙට් උනා, Power shutters තියෙනවා, Air bags නෑ. අඩුම ගාන 17.40ක් කියනවා. මං හෙට බලන්න යන්න ඉන්නේ. සාධාරණ ගාන කීයක් වගේද? (ඔයාට pm එවන්න බැරි හන්දයි මෙතන දැම්මේ)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    GL එකට air bag එන්නේ නෑ වගේ අයියේ. මං CS1 4ක් විතර බැලුවා GL, ඒ සමහර ඒවයේ Power shutter, power mirrors තියෙනවා, සමහර ඒවයේ Power shutters නෑ.

    ගන්න හොඳයි වගේ පේන manual GL 2003 එකක් සෙට් උනා, Power shutters තියෙනවා, Air bags නෑ. අඩුම ගාන 17.40ක් කියනවා. මං හෙට බලන්න යන්න ඉන්නේ. සාධාරණ ගාන කීයක් වගේද? (ඔයාට pm එවන්න බැරි හන්දයි මෙතන දැම්මේ)

    හොදටම තියෙනවනම් මේ දවස්වල මිලේ හැටියට 17ක් පාඩු නෑ. ඊට අඩුව ගත්තොත් ලාභයි. ඔටෝ උනානම් වටිනවා, ඒත් මැනුවල් උනත් 17න් අඩුව දෙන්නේ නෑ බන්. 2003 කාර් නේ
     
    himaru

    Member
    May 1, 2008
    25
    0
    0
    Kandy
    මචන් රත්තරන් උබ ඔය හොඳයි කියන අලුත්ම වාහන අතරින් කීපයක්ම මගේ ලඟ මේ වෙනකොට තියනවා ඒත් තාම මන් මුලින්ම ගතපු 121 එකත් තියනවා ඒක මන් කවදාවත් විකුණන්නේ නම් නෑ. ඔව් උබ කිව්ව හරි අලුත් වාහන වල එහෙම ලේසියෙන් ලෙඩ එන්නේ නෑ තමයි. ඒත් මචන් හදවතට එකඟව උබ ඔය 121 එක ගැන කියන දේ මට පිලිගන්න බෑ මොකද මන් 2003 ඉදන් 121 එක පදිනවා අද වෙනතුරු මන් ඒකේ නට් එකක්වත් මාරු කරලා නෑ. බොරු කියන්න ඔනේ නෑ මන් ඒ කාර් එක නිසා කිසිම දවසක ගැරජ් වල කටු කාලා නෑ :no:
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17602125 said:
    හොදටම තියෙනවනම් මේ දවස්වල මිලේ හැටියට 17ක් පාඩු නෑ. ඊට අඩුව ගත්තොත් ලාභයි. ඔටෝ උනානම් වටිනවා, ඒත් මැනුවල් උනත් 17න් අඩුව දෙන්නේ නෑ බන්. 2003 කාර් නේ

    එල අයියේ, මං හෙට ගිහින් බලන්නන්. බොහොම ස්තුතියි :)
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    0 milage vezel Z grade dan 49 or aduwena yanawa
    X eka 46 wage yanawa.
    yen eka me tike adui unge election tibba nisa, dan eka iwara nisa aye wadi weida danna.
    hybrid permit walin gennana eka padui mama danna tharamin, mokada mewata tax adui.
    affa ehemada :oo:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    [FONT=Arial, Helvetica, sans-serif]Honda[/FONT] [FONT=Arial, Helvetica, sans-serif]Civic[/FONT][FONT=Arial, Helvetica, sans-serif] [/FONT][FONT=Arial, Helvetica, sans-serif]FD1[/FONT] [FONT=Arial, Helvetica, sans-serif](2006) (Auto) (1800cc)

    me 2006 model eka kohomada machan?

    mekak thiyenawa kiyala kiwwa yaluwek. bt thama balanda giye na

    [/FONT]
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    රත්තරං;17599693 said:
    :baffled::baffled::baffled:
    106 හතරම දුනු. 107 පිටිපස්ස විතරක් දුනු.

    දන්න තරමින් සිංගල් කැබ් ඩබල් කැබ් කතාවක් නෑ

    අම්මටසිරි මම හිතන් හිටියේ එහෙම :lol: තැන්ක්ස් වේවා :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් රත්තරන් උබ ඔය හොඳයි කියන අලුත්ම වාහන අතරින් කීපයක්ම මගේ ලඟ මේ වෙනකොට තියනවා ඒත් තාම මන් මුලින්ම ගතපු 121 එකත් තියනවා ඒක මන් කවදාවත් විකුණන්නේ නම් නෑ. ඔව් උබ කිව්ව හරි අලුත් වාහන වල එහෙම ලේසියෙන් ලෙඩ එන්නේ නෑ තමයි. ඒත් මචන් හදවතට එකඟව උබ ඔය 121 එක ගැන කියන දේ මට පිලිගන්න බෑ මොකද මන් 2003 ඉදන් 121 එක පදිනවා අද වෙනතුරු මන් ඒකේ නට් එකක්වත් මාරු කරලා නෑ. බොරු කියන්න ඔනේ නෑ මන් ඒ කාර් එක නිසා කිසිම දවසක ගැරජ් වල කටු කාලා නෑ :no:

    ඒ කියන්නේ උබේ කාර් එක වන් ඕනර් 121 එකක් :):)

    දැන් එහෙම ඒවා නෑ බන් පට්ට ගහපු සලාද කරපුවා තියෙන්නේ. ඒවට විසි ගනන් දෙනවට වඩා හොදයි නිශ්පාදිත වර්ශය අලුත් අඩුවෙන් දුවපු ටීඩා එකක් හරි 141 එකක් හරි අඩුම ලාන්සර් එකක් හරි ගන්නවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    [FONT=Arial, Helvetica, sans-serif]Honda[/FONT] [FONT=Arial, Helvetica, sans-serif]Civic[/FONT][FONT=Arial, Helvetica, sans-serif] [/FONT][FONT=Arial, Helvetica, sans-serif]FD1[/FONT] [FONT=Arial, Helvetica, sans-serif](2006) (Auto) (1800cc)

    me 2006 model eka kohomada machan?

    mekak thiyenawa kiyala kiwwa yaluwek. bt thama balanda giye na

    [/FONT]

    awlak na 26kata wage ganna balapan. manual nisa
    2006 auto eka yanneth 27i/28i
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17602125 said:
    හොදටම තියෙනවනම් මේ දවස්වල මිලේ හැටියට 17ක් පාඩු නෑ. ඊට අඩුව ගත්තොත් ලාභයි. ඔටෝ උනානම් වටිනවා, ඒත් මැනුවල් උනත් 17න් අඩුව දෙන්නේ නෑ බන්. 2003 කාර් නේ

    ගත්තා, වාහනේ හොඳටම තියෙනවා. ඒ මනුස්සයා ඇඟෙන් ඇටයක් දෙනවා වගේ දුන්නේ වාහනේ, loan එකකට හිරවෙලා එයා. :(

    මගේ පලවෙනි වාහනේ. වෙන එකකට පැදලා තියෙන්නේ starlet එකක් විතරයි. එච්චර නං අදින්නේ නෑ (obviously). ඒත් අදිනවා මදිත් නෑ මට නං (මං වෙන වාහන පැදලා නැති හන්ද්ද දන්නේ නෑ, bike නං පැදලා තියෙනවා ඕන තරම් ).

    රත්තරං අයියටත්, අනෙක් හැමෝටමත් බොහෝම ස්තුතියි, මගේ මල වදේ ඉවසලා උදව් කලාට උපදෙස් දීලා :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගත්තා, වාහනේ හොඳටම තියෙනවා. ඒ මනුස්සයා ඇඟෙන් ඇටයක් දෙනවා වගේ දුන්නේ වාහනේ, loan එකකට හිරවෙලා එයා. :(

    මගේ පලවෙනි වාහනේ. වෙන එකකට පැදලා තියෙන්නේ starlet එකක් විතරයි. එච්චර නං අදින්නේ නෑ (obviously). ඒත් අදිනවා මදිත් නෑ මට නං (මං වෙන වාහන පැදලා නැති හන්ද්ද දන්නේ නෑ, bike නං පැදලා තියෙනවා ඕන තරම් ).

    රත්තරං අයියටත්, අනෙක් හැමෝටමත් බොහෝම ස්තුතියි, මගේ මල වදේ ඉවසලා උදව් කලාට උපදෙස් දීලා :)

    කීයද ගත්තේ? විස්තර ටිකකුත් දාපන්..හැකිනම් කැමතිනම් පොටෝ එකකුත් එක්කම
    උණුසුම් සුභපැතුම් මචන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එල තැන්කූ වේවා :), එහෙනම් අර FD4 මැනුවල් එකට අද හවසම ගිහින් ටෝක් කරලා බලනවා, ඒ ගානට අවොත් හෙට ස්ටැෆර්ඩ් දාල චෙක් කරලා මේ සතියෙම ගන්නවා :yes:

    රත්තරං;17596317 said:

    මම 28යි කිව්වේ ඔටෝ එකේ ගාන, ඕකේ මැනුවල් එක මාකට් ඇති "සිවික්" නිසා. සිවික් එකක් පදිනවනම් මැනුවල් පදින්න ඕනේ:love::love::love:. අනික් ඒවගෙනම් මැනුවල් ඒවා ඔටෝ ඒවට වඩා අඩුයි.

    මට තේරුනු විදියට මේකෙත් මැනුවල් එක පොඩ්ඩක් අඩුවෙන් තමයි යන්නේ.මට තව මැනුවල් FD4 එකක් හම්බ වුනා ඒක 2007 ඒ වුනාට ඒක ගෝල්ඩ් කලර් එක් නිසා ඒක ගැන අදහසක් නැහැ ඒකත් Brand new ආපු එකක්, කන්ඩිශන් එකෙත් වරදක් කියන්න දෙයක් නැහැ. ඒක අයිතිකාරයා කියන්නෙ 26.5 (Negotiable) මම එකෙ පාටට ආස නැති නිසා මම ඒක ඉල්ලුවේ නැහැ.මගේ යාලුවා අරගෙන තියන FD1 එක 2008 Recondition, ඒකෙ කන්ඩිශන් එක පොඩ්ඩක් විතර අවුල් වගේ, සමහර තැන් වල ලාවට කොරෝශන් ඇවිත්, ඒක ඌ අරගෙන තිබුනේ 25 කට. මේවා ගැන බලලා තමයි මම හිතුවෙ 28 කියන්නේ Reasonalble Price එකක් කියලා, හෙට උදේම මම බලන්න යනවා කතා කරලා බලන්න.

    රත්තරං;17599225 said:
    එහෙනම් ටිකක් අඩුව ඉල්ලන්න.මැනුවල් එකේ විකුන ගන්නත් එපැයි මචන්

    සතියක්ම ඉල්ලලා අන්තිමට 28 දෙන්න කැමතිවුනා, මම එවලෙම කතාකරලා වාහනේ ගත්තා. රෙජිස්ටර් කරලා තියෙන්නෙ 2008 නොවැම්බර්, 55K යි දුවලා තියන්නේ ගත්තු දවසේ ඉදන් කම්පැනි මේන්ටේන් කරලා තියෙන්නෙ මයිලේජ් එක නම් 100%ක් ජෙනුයින්(සේරම මේන්ටනන්ස් රෙකෝඩ්‍ ගානට මැච් වෙන්න මයිලේජ් එක තියනවා) . කන්ඩිශන් බබා වගේ තියනවා ඔරිජිනල් සීට් එහෙම ගත්තා වගේම තියනවා ගෙදර ගේන ගමන්ද කොහෙද සීට් කවර දාලා තියෙන්න. වැඩිය කියන්න ඕන නෑ එක්ස්ට්‍රා කී එකේ පැකින් කඩලත් නැහැ තාම. වාහනේ බලන්න එක්ක ගිය එකා කිවුවේ ඌට වාහන රීකන්ඩිශන් ගේනකොටම මීට වඩා අවුල් තියන ඒවා හම්බ වෙලා තියනවා කියලා. කලින් පාවිච්චි කරපු කෙනා පට්ට සිරා මනුස්සයෙක් වාහන තුනක් ගෙදර තියනවා බොහොම පරිස්සමෙන් පාවිච්චි කරලා තියනවා. මේ FD4 මැනුවල් එක පර්මිට් එකකට ගෙනත් තියන්නේ අද දවසම ඉවර වුනා වැඩ ටික කරගන්නකොට. සිකුරාදා වන් ඩේ ට්‍රානස්ෆර් එකක් කරගන්නවා, ෆුල් ඉන්සුරන්ස් එකකුත් දාගන්න ඕනේ. ගොඩක් විස්තර කියපු රත්තරං අයියාට විශේශ ස්තූතිය හිමිවෙන්න ඕනේ. ඉන්න තැනට ගේනකොට ගොඩක් රෑ වෙලා පස්සෙ ෆොටෝ ටිකක් දාන්නම්. (සති තුනක් නොවිදිනා කට්ට කාල තමයි මේක හොයා ගත්තේ)
    Added : පෙට්‍රල් ෆුල් ටෑන්ක්ම ගැහුවා කොයිතරම් වැඩ කරනවද කියලත් හොයා ගන්න පුලුවන්න නේ එතකොට
     
    Last edited:

    මැනුවල් සිවික් FD4:love::love::love:.... පිරිමීයෙක්ට කියාපු කාර් එක.... දාපන් දාපන් ෆුල් රිවිව්ස් පාරක් දාපන්.. තෙල් කරන ගානත් එක්කම
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    රත්තරං;17619348 said:
    මැනුවල් සිවික් FD4:love::love::love:.... පිරිමීයෙක්ට කියාපු කාර් එක.... දාපන් දාපන් ෆුල් රිවිව්ස් පාරක් දාපන්.. තෙල් කරන ගානත් එක්කම

    අනිවා රිවීව් එකක් දානවා මාසයක් විතරවත් පාවච්චි කරලා දාන්නම් ෆොටෝ දෙකතුනකුත් අද දාන්නම්