වාහනයක් තෝරගම්මු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අනිවා රිවීව් එකක් දානවා මාසයක් විතරවත් පාවච්චි කරලා දාන්නම් ෆොටෝ දෙකතුනකුත් අද දාන්නම්
    මෙන්න පින්තූර ටිකක් ඇතුලේ පෝටෝ කෑල්ලක් නම් නැහැ

    picture.php

    picture.php

    picture.php
     
    • Like
    Reactions: dj_ishan

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17618633 said:
    කීයද ගත්තේ? විස්තර ටිකකුත් දාපන්..හැකිනම් කැමතිනම් පොටෝ එකකුත් එක්කම
    උණුසුම් සුභපැතුම් මචන්

    දාන්නන් දාන්නන් අයියේ, අනිවාර්යෙන්ම දානවා ලිපියක් CS1 එකක් හොයන ඕන කෙනෙක්ට උදව්වක් විදියට. මේ දවස් වල එහෙ මෙහෙ කාර් එකේ දුවන හන්දා ලියන්න වෙලාවක් නෑ :lol: . weekend එකේ ලියන්නන්.

    අදත් හොරණ ගිහින් ආවා, මටනං අදින එක කිසිම අවුලක් නෑ, අදිනවා එල කිරි වගේ. එහෙ මල්ලි කෙනෙකුත් එලවලා බලල කිව්වා EG8 එකකට සාපේක්ෂව ලොකු අවුලක් නෑ කියලා( උගේ තිබ්බේ EG8 එකක් )

    ගත්තේ 16.90ට :rolleyes: . වාහනේ දරුවෙක් වගේ බලාගෙන තියෙනවා අයිතිකාරයා:love:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    man me danne anthi hindai ahanne mokadda meke theruna danna ekek kiyahanko mokadda me 35 lak ? :angry:
    HONDA VEZEL HYBRID Z GRADE. ( Brand New )
    Year – 2014/9 up
    Model – RU3 Z Grade
    Mileage – 25Km.
    Colour – Any Colour.
    option -tv/dvd/navi
    -R-camera
    -full option
    -Gold badge
    -8 air bags
    Price – 2.9m Yen CIF Hambanthota.
    ( 2.90m yen X 1.23 yen Rate = Rs 35.7 Lks Only CIF Hambanthota. )
    We can order your Vezel Hybrid directly from Japan for very reasonable price..
    contact me.........................thanks

    Last edited:

    MaoGun

    Member
    Dec 20, 2014
    15
    11
    0
    Crossover SUV

    1.අතේ ඇති මුදල - 2.2 Mn
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - රු8,000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල-
    weekend එකේදි tuition classes කරන්න යන්නයි, ගෙදර 4දෙනා එක්ක මාසෙකට වතාවක් long trip එකක් එහෙම යන්නයි. මාසෙකට 800-1000km වගේ දුවනවා.
    මාසිකව ඉන්ධන සඳහා රු12,000 පුලුවන්

    SUV එකක් තමා බලන්නෙ, පොඩ්ඩක් ආකර්ෂණීයව class වලට බැස්සාහම ළමයි කැමතියි සර්ට :yes:
    1. Toyota RAV4 - 2nd gen - 2WD - vvti 1.8L
    2. Nissan X-trail - 2003 - 4WD - 2.5L
    3. HONDA CRV - 2003 (මේක ගැන දන්නේ නෑ මුකුත්)

    දැනට 1990 nissan pulsar එකක් තිබේ. ලොකූ හදිස්සියක් නෑ ඇවිදලා ඇවිදලා හොඳම දේ අඩුවට ගැනීමට බලාපොරොත්තු‍ වෙමි.රත්තරං අයියේ මේ option 3 හි ගුණ දොස් කීවා නම් ඉතා අගනේය.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    2.2M වලටනම් එක්ස්ට්‍රේල් එක ඇරෙන්න අනික් දෙක අමාරු වෙයි.
    රැව් 4 එකේ VVTi එකක් ගන්න. ඒක හොදයි
    X-trailඑකෙත් කිසිම අව්ලක් නෑ. 6ක් වගේ තෙල් කරන්නේ. රැව්ෆෝ එක 8ක් විතර කරනවා
     
    MaoGun

    Member
    Dec 20, 2014
    15
    11
    0
    රත්තරං;17630135 said:
    2.2M වලටනම් එක්ස්ට්‍රේල් එක ඇරෙන්න අනික් දෙක අමාරු වෙයි.
    රැව් 4 එකේ VVTi එකක් ගන්න. ඒක හොදයි
    X-trailඑකෙත් කිසිම අව්ලක් නෑ. 6ක් වගේ තෙල් කරන්නේ. රැව්ෆෝ එක 8ක් විතර කරනවා

    Rav 4 eka 2.4M wath weyi neh
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Rav 4 eka 2.4M wath weyi neh

    උබ අරන් විකුනන එකෙක් නෙමේනම්, ගන්නේ කාලයක් පදින්නනම් පුලුවන්නම් අප්‍රියෙල් පහු වෙනකන් ඉවසලා බලන්න මොකෝ වෙන්නේ කියල
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    aranchi vidihata next month permit ekak hamba venwa athe 30lak vage thiynwa honda vezel ekak vage gaththoth kohomada kiyak gevanna oneda thava 30k thiyn ekak ganna eka moda vadak da ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    රත්තරං;17626193 said:
    Almost brand new:love::love::love::love:..... Good luck machan

    :yes::yes:
    Menna interior pics, highway eke galle giya petrol 12-14k wage high way eke wada karala thiyanawa (Roughly), habay drive kare mage yaluwa uge driving godak hodai, wahane huru nathi nisa samanyen 80-100 thami drive kare.

    picture.php

    picture.php
     
    Last edited:

    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    watina wadak raththaran

    Raththaran mama car ekak ganna hithan inne ape thiyana van ekath wikunala. Van eka thama Toyta Lite ace, Number eka 58- . Van eka kiyakata withara denna puluwan kiyala adahasak thiyanavada??

    Mama 1.7 walata wage ganna hoda car ekak mokakda.( Mage asawa nam Mazda familia ekak ganna:rolleyes:) Hamadama ude hawasa wadata yanna use karannath ekka. Mazda familia eke thel kochchara withara karanavada.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes:
    Menna interior pics, highway eke galle giya petrol 12-14k wage high way eke wada karala thiyanawa (Roughly), habay drive kare mage yaluwa uge driving godak hodai, wahane huru nathi nisa samanyen 80-100 thami drive kare.

    FD4එක FD1 එකට වඩා තෙල් කරනවා. මැනුවල් නිසා කිසිම අව්ලක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    watina wadak raththaran

    Raththaran mama car ekak ganna hithan inne ape thiyana van ekath wikunala. Van eka thama Toyta Lite ace, Number eka 58- . Van eka kiyakata withara denna puluwan kiyala adahasak thiyanavada??

    Mama 1.7 walata wage ganna hoda car ekak mokakda.( Mage asawa nam Mazda familia ekak ganna:rolleyes:) Hamadama ude hawasa wadata yanna use karannath ekka. Mazda familia eke thel kochchara withara karanavada.

    van ganam danne na macho

    mazda familia kiwwe bj5p ekane. bj5p =1500cc ekakma hoyala ganna. bj3p = 1300cc ganna epa. 16 weddi puluwan wei. prado light (bj5p eke aluth modal eka ) ekakma ganna

    10-12 thel karai auto eka
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    2007 Toyota Yaris (1.3cc - auto) - 26.75
    2008 vitz (1.3cc) - 26.00

    2008 mazda 3 (1.5cc - auto) - 27.00

    mewa tika balanda giya machan. un kiyana anthima ganan thamai oya. okkoma hondata thiyenawa.
    mata me tiken ekak thora ganda help ekak one:dull:

    me thuna, overpriced na neda?
    mama kamathi mazda 3 ekata. Bt "fuel aduwen wada kireema & market price eka ikmananin adu weema"
    nisa hithaaganda ba. Fuel tikak hondata kara nam market price eka adu unath awulak na.

    thawa
    corolla LX 2004 (new face - auto - 1.5cc) & corolla XLi 2004 (new face - auto - 1.5cc) 26.50 kata wage ganda puluvan. BUT thawama balanda giye na.

    Please help:confused:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    mazda 3 eke mokada thiyena problam eka,indian cars uth second hand market eka thiyena eke,mazda 3 wage Japaneses cars eka ka market eke case ekak ne oya kiyana thurum,petrol mazda 3 eke long run ekata 15+ karanawa,mazda 3 eka anith eka 2008 model eka 2004 parana corrolla ekak ganawata wada hugak hodai,anika corrola 121 ekata wada car eka drive karaddi maru ,vitz,vios kiyanne mazda 3 range eke yanna cars nemai,anika 1.3 vitz eka normal run ekata fuel karanne 12 wage:confused:allion 2003 wage ekak ganna puluwun 28 withara habai den ewath 11 years paranai :eek:mazda 3 eka thamai mama recommand karanne:)
     
    • Like
    Reactions: galibba11