මෙන්න පින්තූර ටිකක් ඇතුලේ පෝටෝ කෑල්ලක් නම් නැහැඅනිවා රිවීව් එකක් දානවා මාසයක් විතරවත් පාවච්චි කරලා දාන්නම් ෆොටෝ දෙකතුනකුත් අද දාන්නම්
මෙන්න පින්තූර ටිකක් ඇතුලේ පෝටෝ කෑල්ලක් නම් නැහැඅනිවා රිවීව් එකක් දානවා මාසයක් විතරවත් පාවච්චි කරලා දාන්නම් ෆොටෝ දෙකතුනකුත් අද දාන්නම්
රත්තරං;17618633 said:කීයද ගත්තේ? විස්තර ටිකකුත් දාපන්..හැකිනම් කැමතිනම් පොටෝ එකකුත් එක්කම
උණුසුම් සුභපැතුම් මචන්
. weekend එකේ ලියන්නන්.
. වාහනේ දරුවෙක් වගේ බලාගෙන තියෙනවා අයිතිකාරයා
මෙන්න පින්තූර ටිකක් ඇතුලේ පෝටෝ කෑල්ලක් නම් නැහැ
![]()
![]()
![]()



..... Good luck machan
රත්තරං;17618641 said:allion 260 thama machan ithin
1.අතේ ඇති මුදල - 2.2 Mn
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - රු8,000
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල-
weekend එකේදි tuition classes කරන්න යන්නයි, ගෙදර 4දෙනා එක්ක මාසෙකට වතාවක් long trip එකක් එහෙම යන්නයි. මාසෙකට 800-1000km වගේ දුවනවා.
මාසිකව ඉන්ධන සඳහා රු12,000 පුලුවන්
SUV එකක් තමා බලන්නෙ, පොඩ්ඩක් ආකර්ෂණීයව class වලට බැස්සාහම ළමයි කැමතියි සර්ට
1. Toyota RAV4 - 2nd gen - 2WD - vvti 1.8L
2. Nissan X-trail - 2003 - 4WD - 2.5L
3. HONDA CRV - 2003 (මේක ගැන දන්නේ නෑ මුකුත්)
දැනට 1990 nissan pulsar එකක් තිබේ. ලොකූ හදිස්සියක් නෑ ඇවිදලා ඇවිදලා හොඳම දේ අඩුවට ගැනීමට බලාපොරොත්තු වෙමි.රත්තරං අයියේ මේ option 3 හි ගුණ දොස් කීවා නම් ඉතා අගනේය.
රත්තරං;17630135 said:2.2M වලටනම් එක්ස්ට්රේල් එක ඇරෙන්න අනික් දෙක අමාරු වෙයි.
රැව් 4 එකේ VVTi එකක් ගන්න. ඒක හොදයි
X-trailඑකෙත් කිසිම අව්ලක් නෑ. 6ක් වගේ තෙල් කරන්නේ. රැව්ෆෝ එක 8ක් විතර කරනවා
Rav 4 eka 2.4M wath weyi neh
aranchi vidihata next month permit ekak hamba venwa athe 30lak vage thiynwa honda vezel ekak vage gaththoth kohomada kiyak gevanna oneda thava 30k thiyn ekak ganna eka moda vadak da ?
රත්තරං;17626193 said:Almost brand new..... Good luck machan


) Hamadama ude hawasa wadata yanna use karannath ekka. Mazda familia eke thel kochchara withara karanavada.
Menna interior pics, highway eke galle giya petrol 12-14k wage high way eke wada karala thiyanawa (Roughly), habay drive kare mage yaluwa uge driving godak hodai, wahane huru nathi nisa samanyen 80-100 thami drive kare.
watina wadak raththaran
Raththaran mama car ekak ganna hithan inne ape thiyana van ekath wikunala. Van eka thama Toyta Lite ace, Number eka 58- . Van eka kiyakata withara denna puluwan kiyala adahasak thiyanavada??
Mama 1.7 walata wage ganna hoda car ekak mokakda.( Mage asawa nam Mazda familia ekak ganna) Hamadama ude hawasa wadata yanna use karannath ekka. Mazda familia eke thel kochchara withara karanavada.


mazda 3 eke mokada thiyena problam eka,indian cars uth second hand market eka thiyena eke,mazda 3 wage Japaneses cars eka ka market eke case ekak ne oya kiyana thurum,petrol mazda 3 eke long run ekata 15+ karanawa,mazda 3 eka anith eka 2008 model eka 2004 parana corrolla ekak ganawata wada hugak hodai,anika corrola 121 ekata wada car eka drive karaddi maru ,vitz,vios kiyanne mazda 3 range eke yanna cars nemai,anika 1.3 vitz eka normal run ekata fuel karanne 12 wage2007 Toyota Yaris (1.3cc - auto) - 26.75
2008 vitz (1.3cc) - 26.00
2008 mazda 3 (1.5cc - auto) - 27.00
mewa tika balanda giya machan. un kiyana anthima ganan thamai oya. okkoma hondata thiyenawa.
mata me tiken ekak thora ganda help ekak one
me thuna, overpriced na neda?
mama kamathi mazda 3 ekata. Bt "fuel aduwen wada kireema & market price eka ikmananin adu weema" nisa hithaaganda ba. Fuel tikak hondata kara nam market price eka adu unath awulak na.
thawa
corolla LX 2004 (new face - auto - 1.5cc) & corolla XLi 2004 (new face - auto - 1.5cc) 26.50 kata wage ganda puluvan. BUT thawama balanda giye na.
Please help![]()
allion 2003 wage ekak ganna puluwun 28 withara habai den ewath 11 years paranai
mazda 3 eka thamai mama recommand karanne