වාහනයක් තෝරගම්මු

Dec 3, 2012
3,788
159
0
Purgatory
Honda City 2000/2001 වගේ පාවිච්චි කොරලා තියෙනවද?:confused: ඉන්නවනම් පොඩ්ඩක් හොද නරක එහෙම කියනවද මේකේ.
ලොකු උදව්වක් මචන්.
:)
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow. wahane model eka anuwa thama

    ona wahaneka market thiyanawa 1. kalu, 2. sudu

    wahane model eka anuwa thawa market colors thiyanawa

    premio/allion 2008 onwards - wine red,black , pearl white(market wadima eka)

    axio - silver(commonma eka :P)

    141 - black white gray

    :yes: හැබැයි අව්රුදු 12 ක් වගේ පරණ වාහන වල මිලට පාටේ බලපෑමක් නෑ. වාහනේ හොද නම් එච්චරයි.
     
    Pola_86

    Member
    Jan 1, 2015
    5
    0
    0
    Machanla danna kenek innawanam kiyapanko Honda fit aria 2008 k ganna ekada hoda nethnam Nissan Tida 2008 ekak ganna ekada hoda?

    Danna tharamata Fit aria eka hodata fuel karanawalu
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    1.අතේ ඇති මුදල : 15,00,000 LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5,000LKR - 7,000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල : Maximum 1000KMs per month.

    Tawa awrudu 2kin market bahinne nathi ekak.
    honda penumak thiyena petrol hondata karana leda repair enne nathi hoda 1k ban hoyanne.
    Thanks.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    110,bj5p,fb15 wage thama
    thread eka mula idan kiyawanna
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Mama MAZDA bj5p ekak J number ekak 15.30 kata gaththa... 130000KM duwala..interiors ehema ekak hodai..mama 3rd owner..engine hodai..gaanata paduida???? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Kunu kolleta gaththe. 15i une. :P:P
    Hebei mama thawa ganak wiyadam kara car 1 condition karanna. :dull:

    Oya p12 eka neda? Ooke p11 model eka maruma car ekak. Hoda condition ekak den godak aduwata ganna puluwan wei. Ape rate thel kirima adu una gaman car wala mila bahinawa. :(
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    mama davasakata 100km vithara duvanava colombo traffic eke. Mata dan tiyena car eke me trip eka diwama 11 vage thamai petrol karane. Eka mata daraganna tikaki amarui. Brand new alto 800 ekak ho nissan march 1000 manual gear ekak ganna idea ekak tiyenava second car eka vidiyata. Oyagollo mokada kiyane?
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    mama davasakata 100km vithara duvanava colombo traffic eke. Mata dan tiyena car eke me trip eka diwama 11 vage thamai petrol karane. Eka mata daraganna tikaki amarui. Brand new alto 800 ekak ho nissan march 1000 manual gear ekak ganna idea ekak tiyenava second car eka vidiyata. Oyagollo mokada kiyane?

    Colombo heavy traffic eke 11 karanawa kiyanne hodaine. March ekakin unath 11 ganna bari wei heavy traffic wala. Alto 800 nan 12k withara karai. I assume that you are driving in bumper to bumper traffic in most of the time. Oita wada hodata thel karanna oone nan othin hybrid ekakata thamai yanna wenne.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Colombo heavy traffic eke 11 karanawa kiyanne hodaine. March ekakin unath 11 ganna bari wei heavy traffic wala. Alto 800 nan 12k withara karai. I assume that you are driving in bumper to bumper traffic in most of the time. Oita wada hodata thel karanna oone nan othin hybrid ekakata thamai yanna wenne.
    Mehemai machan, mama udeta tikak uden yanava ethakota trafffic ahuvene naha. Reta eneth parakuvela ethakotath echara traffic naha. Habai 5ta vithara colombo indan highlevel road eke maharagama yanna venava. Oya okoma ekathuvunama mage trip eka 100km. Athada alto eka normal eke yanakota 20k karanava kiyanne?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mama davasakata 100km vithara duvanava colombo traffic eke. Mata dan tiyena car eke me trip eka diwama 11 vage thamai petrol karane. Eka mata daraganna tikaki amarui. Brand new alto 800 ekak ho nissan march 1000 manual gear ekak ganna idea ekak tiyenava second car eka vidiyata. Oyagollo mokada kiyane?

    ඉස්සෙල්ලම කියන්න ඕනේ මාර්ච් ජරාව තෙල් බොනවා, ඇල්ටො ජරාව අරන් ට්‍රැෆික් එකේ ගියර් මාරු කරන්න ගිහාම ඇන්ජිමට කලින් ගියර් බොක්ස් එකයි ක්ලච් ප්ලේටුයි ඊටත් කලින් උබේ කකුලයි අතයි ගෙවෙයි:lol:

    යකෝව් කොලබ ට්‍රැෆික් එකේ 11ක් කරලත් උබට මදිනම් ගනින් ඩිසල් පියාජෝ ත්‍රී වීල් එකක්.:angry::angry:

    මගේ එක 5ක් කරන්නෙත් නෑ හෙවි ට්‍රැෆික් එකේ..:nerd:

    -විහිලුවක් කලේ. උබට ඔයිට වඩානම් කොලබ ට්‍රැෆික් එකේ බෑ, ඔය ගාන දරාගන්න බැරිනම් බයි බස් තමයි මචන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mehemai machan, mama udeta tikak uden yanava ethakota trafffic ahuvene naha. Reta eneth parakuvela ethakotath echara traffic naha. Habai 5ta vithara colombo indan highlevel road eke maharagama yanna venava. Oya okoma ekathuvunama mage trip eka 100km. Athada alto eka normal eke yanakota 20k karanava kiyanne?

    රෙදි බෙල්ට් එක උඩ ටොප් එකේ දාලා පැසෙන්ජර්ස්ලා නැතුව ලැබ් එක අතුලේ 20ක් යනවා
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    1.අතේ ඇති මුදල : 2300000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල- කොලබ 26Km දිනපතා , මාසිකව පෙට්රෝල් සදහා 10000

    දැනට හිතගිය එක 121 එක. වෙන එකක් තිය්නවවද ? 121 එක ගැන ගුණ දොස් පැහදිලි කරන්න පුළුවන් නම් ගොඩක් ස්තුති:yes::yes:
     
    fbakilaruwan2

    Member
    Mar 28, 2015
    18
    2
    3
    honda hrv 2000 eka hodaida machanla?? mama wadiya duwan na sathiyatama oninan dawas 2k wage duwai
    search