suzuki wagon R stingray එකක් ගන්න ඕනෙ..
මචන් මට තියෙන ප්‍රශ්නේ මේකෙ 650 cc නිසා 5 දෙනෙක් දාල කන්දක් නගින්න බැරි වෙයිද? තාම අලුත් නිසා ස්පයාර් පාට්ස් තියෙද? අවුරුදු 5ක් වත් ගේමක් නැතුව දිව්වැහැකිද? හදිස්සියකට ලෙඩක් ආවොත් හදා ගන්න තැනක් තියෙනවද?