වාහනයක් නෑ

වාහනයක් තියනවද?න


  • Total voters
    29
Nov 15, 2015
14
2
0
මට වාහනයක් නෑ...:(:(:(:( මගෙ බොක්කෙ යාලුවටත් එහෙමයි.:(:(:(:( හරිම අමාරුවෙන් ඩ්‍රයිවින් ලයිසන් ගත්තා.:(:(:(:( එ්ත් මේ වෙනකම් වාහනයක් අතින් අල්ලලාවත් නෑ.ලර්නර්ස් යන කාලෙ විතරයි වාහන පැද්දේ.නොදකින් මං වාගෙ කාලකන්නියෙක්.මං දාපු poll එකටත් vote කරන්න.
 
Last edited:
Nov 15, 2015
14
2
0
wadiya hitanna epa ban.... lankawe wahana thiya, kannawath nathuwa tawa kochchara kattiya innawada???

එ්ක අැත්ත මචන් එ්ත් අපේ පැත්තෙ ගොඩක් උන්ට වාහන තියනවා.එ්ත් මටයි මගෙ යාලුවටයි නෑ.එ්කයි බන් දුක.
 

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලයිසන් ගන්නේ නැතුව ඉන්න එපායේ එතකොට ඔය ප්‍රශ්න නැනේ .. :lol::lol::lol:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    Poddak hitapan car denawa..thawa awrudu 3 k ewasapan
     
    Last edited: