Suzuki Baleno
මේකනම් ඉන්දියන්ද කොහෙද, මේකෙත් රිවිව් එකක් දාල තිබ්බ කෙනෙක්, ගොඩක් ඉඩ තියෙනවා කියල කියන්නෙ, 1000cc හොදයි කියල කට්ටිය කියන GC එකත් හොදයිලු,
කියා පිකැන්ටො එකත් හොදයි,
හැබැයි තෙල්නම් ලොවට වැඩ නැඑ ඕවෙ ටැෆික් එකේ යන හින්ද
Made in India. Eka thamai aula
Aqua 2013 - less than 38
one of my friend said
I got an offer 2013 aqua 2015 registered for 32.
එහෙම එකක් නෑ... හැම කෙනාම එකම ගාන වගේනේ දාන්නේ ඉතින් කන්ඩිෂන් එක අනුව විකිණෙයි

What about Perodua Axia ?
![]()

මචන්ලා..
මගේ මේ requirements වලට set වෙන හොද වාහනයක් කියපන්කො
1) මම පදිංචි පිලියන්දල.... වැඩ කරන්නේ වැල්ලවත්තේ. වයිෆරේ වැඩ බම්බලපිටියේ. හැමදාම ඉතින් 18km වගේ traffic එකේ තමා ගමන බිමන.
2) මගේ ගම මාතර, වයිෆරේ කුරුණෑගල. මාසෙකට සතියක්වත් මේ කොහේ හරි යැවෙනවා.
3) මමයි වයිෆරෙයි දෙන්නටම හොදට travel උණ තියෙනවා. සති අන්තේ ගෙදර ඉන්නේ නෑම තමයි. කොහේ හරි යනවා.
4) දැන් තියෙන්නේ ඇල්ටො පරණ එකක් ඒක සැප මදි වගේම තෙල් ගහලත් ඇති වගේ.
5) අතේ තියෙන්නේ ලක්ෂ 35 වගේ. 40ක් මොනවා හරි කර ගන්න පුලුවන්.
vitz eka hodayi machan.. mage loku thathta gaththa..habayi eka 2018 0km ekak ..45k wuna. pora kurunegala gihin enna kadawatha idan 15 km/L WAGE KARALA THIBBALU