රට මැලේශියන් උනාට ටොයෝට සබ් කම්පැනි . එන්ජින් පාර්ට්ස් ඔක්කොම ටොයෝට යන්නෙ . පෙරඩුවා එලයිට් එකත් ලක්ශ 12ටනෙ ඉස්සෙල්ලම ආවෙ . තාමත් ලක්ශ 22,21 යන්නෙ වාහනේ . මන් නම් හිතන්නෙ නෑ රීසෙල් මාකට් එක පෙරඩුවා වල අඩු වෙයි කියල
ela machan. godak isthuthi
රට මැලේශියන් උනාට ටොයෝට සබ් කම්පැනි . එන්ජින් පාර්ට්ස් ඔක්කොම ටොයෝට යන්නෙ . පෙරඩුවා එලයිට් එකත් ලක්ශ 12ටනෙ ඉස්සෙල්ලම ආවෙ . තාමත් ලක්ශ 22,21 යන්නෙ වාහනේ . මන් නම් හිතන්නෙ නෑ රීසෙල් මාකට් එක පෙරඩුවා වල අඩු වෙයි කියල
GP5 නම් ගන්න එපා බන්.. Hybrid 2nd ගන්න එක අවුල් බන්..
Traveling වලට ground clearance අවුලක් නැත්නම් කමක් නැ මචන්.. Vitz එක හොදයි බන්.. තෙලුත් හොදට කරනව.. brand new ගත්තනම් අවුරුදු 5 ක් 6 ක් යනකන් කිසිම අවුලක් එන එකක් නැහැ.. Vitz , Allion , premio සේරගේම engine ලෙඩ ඇත්තෙම නැහැ..![]()
recommend karanna puluwan, habai hoda ekak hyaganna eka tikak amarui.
http://www.elakiri.com/forum/showthread.php?t=1883668
Hybrid ekak ganna wenne fuel gana hithanawanm poddak balanna axio hybrid Nx165 base model eka (WXB newe eka ganan) 2nd hand hoda ewa. check karala balanna
machan axio non hybrid eka kohmda? fuel ehema?
ela machan. allion wala ithin city karanne 8 - 10 thama neda?
city traffic nam 12 tama ban, 10ta wada nam adu wela na, paya ganan idala tiyanwa, dematagoda traffic eke. 20km yanna paya 2k wage yanwa.
machan axio non hybrid eka kohmda? fuel ehema?
240 eke instantaneous/momentary FE monitor ekak thiyenawada?
mage eke na ban, 2006 idan apu eke tynawa.
ethakota khmd 20km gihin FE balwe
full tank to next full tank.math bezza and vitz deka gana hita hita idala, passe 2016 vitz ekak gatta. mona unath jap toyota nisa. bezza test drive ekkuth damma unimo eke, poddak odd looking and cheap interior.
daily yana route eka ban.full tank to next full tank.