වාහනයක් පදිද්දි හිතේ තියෙන බය..
වාහනයක් පදිද්දි හිතේ තියෙන බය නැති කර ගන්නෙ කොහොමද ? මම පොඩ්ඩක් ඩ්රයිවින් වලට අලුත්. මම අලුතින් ඇල්ටෝ එකක් ගත්තා රෙන්ට් අවුට් කරන්න හිතාගෙන. මැනුවල් නිසා ඒක මට පොඩ්ඩක් පදින්න බයයි. Transmission කරද්දි සුක්කානම දෙපැත්තට යනවා. හිතේ බය තියෙනවා. ඉතින් මට පොඩ්ඩක් කියනවද මේකෙ වාහන පදින මහත්තුරු කෝමද ඒ තිබ්බ හිතේ බය යවා ගත්තේ ?