වාහනයක් පදිද්දි හිතේ තියෙන බය..

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
වාහනයක් පදිද්දි හිතේ තියෙන බය..

වාහනයක් පදිද්දි හිතේ තියෙන බය නැති කර ගන්නෙ කොහොමද ? මම පොඩ්ඩක් ඩ්‍රයිවින් වලට අලුත්. මම අලුතින් ඇල්ටෝ එකක් ගත්තා රෙන්ට් අවුට් කරන්න හිතාගෙන. මැනුවල් නිසා ඒක මට පොඩ්ඩක් පදින්න බයයි. Transmission කරද්දි සුක්කානම දෙපැත්තට යනවා. හිතේ බය තියෙනවා. ඉතින් මට පොඩ්ඩක් කියනවද මේකෙ වාහන පදින මහත්තුරු කෝමද ඒ තිබ්බ හිතේ බය යවා ගත්තේ ? :)
 

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ekthara vidihaka anxiety ekak: oka padanakota hariyayi ;mehemayi ekama visaduma practice makes perfect; ubata drive karalama yi igena ganna venne kochchara karath mokada experience ekakin igena ganna deyak kiyala dennata hariyata therenne naa:

    eth advise ekak vidihata, uba gear transmission waladi positions huru wenne: ewagema steering eke gear change karana kota e position eke thiyaganna; nikan inna kota laga patha nitharama padinna : wena maha loku tricks na bn

    all the best
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මචං ඔටෝ එකක් පැදපං..

    මම ඉස්සෙල්ලම ත්‍රීවිල් එකක් පදිනකොට ඔහොම වුණා..

    ගියර් දානකොට හැන්ඩ්ල් එක කැපෙනව :P
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    "ටික දවසක් යනකොට හරියනවා" - ඇත්ත මම දැන් පැද්දා මචන් හෙන දුර වංගු තියෙන තැන් අතුරු පාරවල් රිවස් ගහලා පුරුදු වුණා. මුලින්ම පදිද්දි ට්‍රැෆික් එකට දාලා ටිකක් චොර වුණා. පිටිපස්සෙ වාහන කාරයො හෝන් ගැහුවා. උන් මගේ අම්මා මුත්තා මතක් කරන්න ඇති. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ බන්. වැඩ දන්න නිසා වැඩි අවුලක් වුණේ නෑ. කොල්ලා කෝම හරි පුරුදු වෙනවා. ඔයාලට බොහොම ස්තූතියි. ඔයාලගෙ සියළු සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :)
     
    • Like
    Reactions: Koalabanti

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මචං ඔටෝ එකක් පැදපං..

    මම ඉස්සෙල්ලම ත්‍රීවිල් එකක් පදිනකොට ඔහොම වුණා..

    ගියර් දානකොට හැන්ඩ්ල් එක කැපෙනව :P

    ඇයි කුකුලෝ උබ කසිකබල් ත්‍රීවිල් එකක්ද පැද්දෙ ? ගියර් කඩනකොට හැඩල් කැපෙන්නෙ නෑ යකෝ. ත්‍රීවිල් එක නම් ගින්නක් නෑ. :nerd:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,117
    662
    113
    Kurunegala
    වාහනයක් පදිද්දි හිතේ තියෙන බය නැති කර ගන්නෙ කොහොමද ? මම පොඩ්ඩක් ඩ්‍රයිවින් වලට අලුත්. මම අලුතින් ඇල්ටෝ එකක් ගත්තා රෙන්ට් අවුට් කරන්න හිතාගෙන. මැනුවල් නිසා ඒක මට පොඩ්ඩක් පදින්න බයයි. Transmission කරද්දි සුක්කානම දෙපැත්තට යනවා. හිතේ බය තියෙනවා. ඉතින් මට පොඩ්ඩක් කියනවද මේකෙ වාහන පදින මහත්තුරු කෝමද ඒ තිබ්බ හිතේ බය යවා ගත්තේ ? :)

    oka tika dawasak yanakota hariyanawa purudu unaama
     

    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    Matath ohoma una ban. Manual hinda man kandu nagge mara bayin. Oka masa 3k/4k digatama padinakota nathiwena.