මචන්ලා කාරණයක් දැනගන්න ඕන වාහනයක් පවරගන්න විසේස අවස්ථාවක් ගැන.
මගේ තාත්ත 1994 වාහනයක් (ඇත්තටම ටොයෝටා ටවුනෙස් වැන් එකක්) ගත්තා පර්මිට් එකට. ඒක තාම අපිගාව තියෙනවා තනි අයිතිය. දැන් වැඩිය දුවන්නේ නෑ තාත්ත වැඩිය එහෙ මෙහෙ යන්නේ නැති නිසා. අපට මේක පවුලේ වටිනාකමක් තියෙන නිසා විකුනන්න අදහසක් නෑ. මේක තාත්තා මට පැවරුවොත් මම දෙවෙනි අයිතිකරු වෙනවනේ. එහෙම නැතුව ඒක මට පවරන්න පුලුවන්ද අයිතිකරුවන් ගාන වෙනස් නොවෙන්න. මට මේක ඔරිජිනල් විදියටම තියාගන්න ඕන පොඩි පොඩි අඩුපාඩු හදල ප්‍රොජෙක්ට් එකක් විදියට.