වාහනයක් බල්න්න යන්නෙ

cr27

Junior member
  • Jan 18, 2015
    37
    4
    8
    colombo
    ඩොල්ෆින් එකක් බලන යන්න හදන්නෙ, බාසෙක් නෑ. ඊට කලින් මන් බලන්න යන්න හදන්නෙ. මට මේ ටික දැනගන්න ඕනෙ.
    එන්ජිම හොදද කියලා බලන්නෙ කොහොමද

    Body condition බලන්නෙ කොහොමද

    මට මේ ටික කොහොමද කරන්නෙ කොහොමද කියලා දැනගන්න පුලුවන්ද
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    වාහනේ යට රිංගල බලපන් අනිවා. තව බොඩි එකට ඇන ඇන බලපන් බොන්ඩො අහුවෙනව.
     
    cr27

    Junior member
  • Jan 18, 2015
    37
    4
    8
    colombo
    වාහනේ යට රිංගල බලපන් අනිවා. තව බොඩි එකට ඇන ඇන බලපන් බොන්ඩො අහුවෙනව.
    කැට්ලොයි දාලද නැද්ද බලන්න දන්නවා.
    ජස් ලෝ හොයා ගන්නෙ කොහොමද බන්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    name eka CR27 eth wahanayak balanan danne nadda?. :rofl: :rofl: :rofl:

    engine eke oil kura adala balapan oil gahnawada kiyala ita kalin oil level eke check karapan godak eun hora kamata oil adu karala thiyanawa karen gahana eka nawathanna

    oya wage lelli yanna duwapu van balanna hondama de kuru hari ekan yana eka Hiace wala 99.5% wa hire duwapuwa/duwana ewa gewal wala use ekata ganne bohoma aduwen.

    carpet ehema usala balpan dirum thiynwada kiyala paint eka check karanna iri wage gehin da balanna body eke filler/cataloy putty dalada kiyala tattu karala balanna body ekata wahane.

    edit-just low awe mathaka wediayta 5 door ewa ge ekanam therenne nathuwa umbata bala ganna bari wei yata ringala thamai balanna wenne passala just low eka bala thiynawada kiyala okath hadanawa samhara eun hoya ganna amuri danne nathi ayata.
     
    මන් පොඩි කාලෙ ගෙදර තිබ්බ වාහනේ බන්. ඒකෙන් අපේ ගෙදර මිනිසුන්ට වාහන් එපා උනා. 🙄🙄

    මන් පොඩි කාලෙ ගෙදර තිබ්බ වාහනේ බන්. ඒකෙන් අපේ ගෙදර මිනිසුන්ට වාහන් එපා උනා. 🙄🙄
    දැන් ආයි එකක් ගේන්න යන්නෙ හයර් කරන්න
    ------ Post added on Feb 20, 2021 at 10:09 PM
     
    • Like
    Reactions: dhanuka kumara

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    start eke thiyeddi oil kuura edala balanna, oil visiwenawada kiyala ,gewunu engine ekakda balanna
     
    • Like
    Reactions: cr27

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    ඩොල්ෆින් එකක් බලන යන්න හදන්නෙ, බාසෙක් නෑ. ඊට කලින් මන් බලන්න යන්න හදන්නෙ. මට මේ ටික දැනගන්න ඕනෙ.
    එන්ජිම හොදද කියලා බලන්නෙ කොහොමද

    Body condition බලන්නෙ කොහොමද

    මට මේ ටික කොහොමද කරන්නෙ කොහොමද කියලා දැනගන්න පුලුවන්ද
    ඉස්සරවෙලා බලලා වරෙන්කෝ. පස්සේ කියන්නම් හොඳද කියලා
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    ඩොල්ෆින් එකක් බලන යන්න හදන්නෙ, බාසෙක් නෑ. ඊට කලින් මන් බලන්න යන්න හදන්නෙ. මට මේ ටික දැනගන්න ඕනෙ.
    එන්ජිම හොදද කියලා බලන්නෙ කොහොමද

    Body condition බලන්නෙ කොහොමද

    මට මේ ටික කොහොමද කරන්නෙ කොහොමද කියලා දැනගන්න පුලුවන්ද
    moketa hari bammala balala ganna,kiyak hari dila basek set kara ganna salli dila kalata padu ne kediccha magul aran hadanna gattama yana wiyadama akka baladdi
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    please before you buy a vehicle, make sure you check it out completely, I looked at a perfect vehicle, and it turned out to be accidental, not by the look, but by the documents.