වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Machan bmw vage japan yen 28000 vage adu ganaka ekakatath lankaven anik vahana valata vada tax eka gahanava vadi neda
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Machan bmw vage japan yen 28000 vage adu ganaka ekakatath lankaven anik vahana valata vada tax eka gahanava vadi neda

    ඔව් ජපානේන් ගන්න ගාන වැඩක් නෑ. මොන ගානට ගත්තත් Duty හදන්න Values තියෙනවා. ඒකට තමයි Duty හදන්නේ. ජපානෙන් කොච්චර අඩුවට ගත්තත් වැඩක් නෑ.

    ඔය Aqua GP-05 වගේ ඒවා සමහර අය Condition අඩු ඒවා ගන්නවා ගාන අඩු කරගන්න. නමුත් අවුරුද්ද පරණ උනාට Duty නම් අඩු වෙන්නේ නෑ.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    machan mm japan wala bid kranna puluwan nethnam wahana auction dala tiyena sites tikak post krnnako gihin balanna
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    machan mm japan wala bid kranna puluwan nethnam wahana auction dala tiyena sites tikak post krnnako gihin balanna

    Bid කරන්න පුළුවන් site නිකන් දෙන්නේ නෑ. එවට Payment එකක් වගේම Cash Deposit එකක් තියන්න ඕන. අපිට පුළුවන් Auction වල තියෙන වාහන බලාගන්න විතරයි. නමුත් Free site නිසා වාහන 100%ක් පෙන්වන්නේ නෑ. එහෙම උනත් ඒකෙන් 85% කට වඩා ප්‍රයෝජනයක් නම් ගන්න පුළවන්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එහෙම කියන්න අමාරුයි. මෙහෙන් ගන්නවටා වඩා මිලක් නම් යන්නේ නෑ ජපන් වලින් වාහනයක් ගෙන කොට. එහෙම දේවල් වෙන්නේ අයවැයකට පස්සෙත් මේ ආණ්ඩු එක තීරණයක් අනුව වැඩ කරන්න දෙන්නේ නැති නිසයි. නමුත් දැනට නම් ඒ වගේ සිදුවීම් හරි අඩුයි.
    එහෙම වාහනය එන අතර බදු මුදල් වැඩිවීමක් උනොත් ඒ සදහා වන සහනයන් මේ දක්වා ලබාදුන්නා. හැමෝම වගේ තමන්ගේ වාහන පරණ බදු මුදල් යටතේ නිදහස් කරගත්තා.

    පට්ටපල් බොරු. ඔයා මේක වගකීමෙන් කියනවා නම් මම (අළුත් ඩියුටිය - පරණ ඩියුටිය)/2 ප්‍රමාණයක් ඔයාට දීලා වාහන ක්ලියර් කරගන්න සේල් වල කට්ටිය සෙට් කරලා දෙනවා. ඔයා පරණ ඩියුටියට ඒ අයට වාහනේ අරන් දෙන්න ඕන. අළුත් ඩියුටියයි පරණ ඩියුටියයි අතර වෙනසෙන් (ඩියුටි වැඩිවීමේ මුදලෙන්) බාගයක් ඔයාට දෙනවා. වාහන වල ඩියුටි වැඩි වුනාම කන්ටෑක්ට් කලොත් පුළුවන්ද ඕක කරලා දෙන්න? එහෙන් නැවට දාපුවා. මෙහෙ එද්දි ඩියුටි වැඩි වෙච්ච එව්වා. පුළුවන්ද? :confused:

    :confused: මේ වෙනකම් ක්ලියර් කරන අපිට නම්වුනේ වැඩි ඩියුටිය සිස්ටම් දානකම් වාහන වලට ඩැමරේජ් පවා ගෙවාගෙන වරායෙ තියන් ඉන්න. එහෙම එකේ ඔයාට පුළුවන් නම් පරණ ඩියුටියට අරන් දෙන්න, ඒක වාහන සේල් කරන ගොඩක් අයට වටිනවා. :yes:
     
    නෑ නෑ මම කිව්වේ Interim Budget එක වෙලාවේ ආව ඒවා එහෙම ගොඩ දාගත්තා. අනිත් එක ඒක පාර මැදදි Duty වැඩි කරපු ඒවත් කාලය ගියත් සහනදායි විදියට එලියට ගත්තා නේ. මම වැරදි නම් නිවැරදි කරන්න. ඒක හැමෝටම විවෘතයි.
    2015 Interim Budget එකට අහු වුන අයට අවුරුදු 04ක් යනකන් පවරන්න බෑ කියන කොන්දේසිය යටතේ නිදහස් කලා.
    2016 Budget එකට අහුන අයට අවුරුදු 05ක් යනකන් වාහනය විකුණගන්න බැ කියන කොන්දේසිය දැම්මා.
    එහෙම දාලා පරණ ඩියුටි එකට තමයි ගත්තේ.