Bump

Machan bmw vage japan yen 28000 vage adu ganaka ekakatath lankaven anik vahana valata vada tax eka gahanava vadi neda
ah lokka van eka ain kerela wandiya dagena wage avatar ekata. ela ela![]()
machan mm japan wala bid kranna puluwan nethnam wahana auction dala tiyena sites tikak post krnnako gihin balanna
එහෙම කියන්න අමාරුයි. මෙහෙන් ගන්නවටා වඩා මිලක් නම් යන්නේ නෑ ජපන් වලින් වාහනයක් ගෙන කොට. එහෙම දේවල් වෙන්නේ අයවැයකට පස්සෙත් මේ ආණ්ඩු එක තීරණයක් අනුව වැඩ කරන්න දෙන්නේ නැති නිසයි. නමුත් දැනට නම් ඒ වගේ සිදුවීම් හරි අඩුයි.
එහෙම වාහනය එන අතර බදු මුදල් වැඩිවීමක් උනොත් ඒ සදහා වන සහනයන් මේ දක්වා ලබාදුන්නා. හැමෝම වගේ තමන්ගේ වාහන පරණ බදු මුදල් යටතේ නිදහස් කරගත්තා.
මේ වෙනකම් ක්ලියර් කරන අපිට නම්වුනේ වැඩි ඩියුටිය සිස්ටම් දානකම් වාහන වලට ඩැමරේජ් පවා ගෙවාගෙන වරායෙ තියන් ඉන්න. එහෙම එකේ ඔයාට පුළුවන් නම් පරණ ඩියුටියට අරන් දෙන්න, ඒක වාහන සේල් කරන ගොඩක් අයට වටිනවා. 
පට්ටපල් බොරු. ඔයා මේක වගකීමෙන් කියනවා නම් මම (අළුත් ඩියුටිය - පරණ ඩියුටිය)/2 ප්රමාණයක් ඔයාට දීලා වාහන ක්ලියර් කරගන්න සේල් වල කට්ටිය සෙට් කරලා දෙනවා. ඔයා පරණ ඩියුටියට ඒ අයට වාහනේ අරන් දෙන්න ඕන. අළුත් ඩියුටියයි පරණ ඩියුටියයි අතර වෙනසෙන් (ඩියුටි වැඩිවීමේ මුදලෙන්) බාගයක් ඔයාට දෙනවා. වාහන වල ඩියුටි වැඩි වුනාම කන්ටෑක්ට් කලොත් පුළුවන්ද ඕක කරලා දෙන්න? එහෙන් නැවට දාපුවා. මෙහෙ එද්දි ඩියුටි වැඩි වෙච්ච එව්වා. පුළුවන්ද?![]()
මේ වෙනකම් ක්ලියර් කරන අපිට නම්වුනේ වැඩි ඩියුටිය සිස්ටම් දානකම් වාහන වලට ඩැමරේජ් පවා ගෙවාගෙන වරායෙ තියන් ඉන්න. එහෙම එකේ ඔයාට පුළුවන් නම් පරණ ඩියුටියට අරන් දෙන්න, ඒක වාහන සේල් කරන ගොඩක් අයට වටිනවා.
![]()