වාහනයක් මිලදි ගැනීම

Squirrel

Member
Mar 26, 2017
402
31
0
mama hituwe wikunalakiyala
dan wikunanna epa ban patta padui
eke tax adu wela eelangata ganna yana eke wedi wela
2017 ekak da?

mama dakka ada ude himita sale karayo lakshayak 2k bassala
tawa tika dawasakin 4k bassai

මට ලක්ෂ 12k 13k විතර පාඩුයි. දැන් ඉතින් wagon r එක තියන් ඉන්නව:dull: වෙන මොනව කරන්නද. ආපහු aqua fit hatchback නම් ගන්නෙනැහැ 60k විතර දීල. යකෝ මේක මාර රටක්නෙ. ජපානෙදි ලංකාවෙ මුදලින් ලක්ෂ 27k 28k විතර වෙන axio මෙහෙ ලකක්ෂ 70k 75k:dull:
 

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මචන් සුරාබදු කීයක් වැඩි කරාද. shot එකක්වවද් දාගන්න විදිහක් නැද්ද නිදහසේ.

    මීට වැගන් ආර් රථයක් විකුණා axio hybrid රථයක් ගන්න බලා සිටි අනාතයෙකි.

    අපරාදේ අැක්සියෝ හයිබ්‍රිඩ් එක දුන්නේ බං... මටත් දීපන් සොට් එකක්:(
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    mama hituwe wikunalakiyala
    dan wikunanna epa ban patta padui
    eke tax adu wela eelangata ganna yana eke wedi wela
    2017 ekak da?

    mama dakka ada ude himita sale karayo lakshayak 2k bassala
    tawa tika dawasakin 4k bassai

    2017 newi bn 2015 fz ekak gatte 31.50 ta
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    Electric කිව්වම Leaf ගැන විතරයි කතා වෙන්නේ.
    Mitsubishi Minicab Electric, නොහොත් MiEV මාදිලිය පිලිබඳ තත්වය කොහොම වෙයිද...? දන්නා අයෙකු සිටීද ...?

    :nerd::nerd::nerd:

    Autogreen-mag_news_featured.jpg
     

    Kim Jong-un

    Member
    Oct 2, 2017
    47
    1
    0
    uba kiyana de hari suspension wala wenasak tiyenna puluwan
    belta -> corolla -> permio/allion -> camry
    eth premio allion wala multi link suspension enne na neda?

    anyway dan nam allion premio thawa wedi unane :(

    ow machn 2016 july idala ena ewale individual suspension have
    ow mun ariya neda budget:lol: eken apita