වාහනයක් රෙජිස්ටර් වෙන්න කාලය

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    වාහනයක් රෙජිස්ටර් වෙන්න කාලය

    මචන්ලා වාහනයක් රෙජිස්ටර් වෙන්න කොච්චර කාලයක් යන්වද ? නම්බර් ප්ලේට්ස් හෙම එන්න...
    නම්බර් ප්ලේට්ස් ගෙදෙට්ටද එන්නෙ ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා වාහනයක් රෙජිස්ටර් වෙන්න කොච්චර කාලයක් යන්වද ? නම්බර් ප්ලේට්ස් හෙම එන්න...
    නම්බර් ප්ලේට්ස් ගෙදෙට්ටද එන්නෙ ?

    gedarata ewai balagena hitapan :P 14 day's yanawa rego plates denna.. reg wechcha ekaka nam (divisional change) 7 days yanawa :D