මචං මගේ වාහනය මම දෙන්න ඉන්නේ .ගන්න එකෙකුත් ඉන්නවා .ඌ bank බෑන්ක් ලෝන් එකක් තමයි ගන්නේ ..ඉතින් මට දැනගන්න ඕන බැංකුවෙන් මම supply විදියට බැංකුව මට දෙන සල්ලි එවෙලෙම දෙනවාද කියලා?
දාන්නෙ වෙහිකල් ලෝන් එකක්නං ලීස් එකක් දානකොට වෙන විදිහටම නේද වැඩේ යන්නෙ.බෑන්ක් ලෝන් කියන්නෙ ඌ පර්සනල් ලෝන් එකක් දානව ඇති,
ලීසින් වගෙ ඩිලිවරි ඔර්ඩර් එකක් දිලා දවස් ගනන් යන්නෙ නෑනෙ.
ඉතින් උබට අදාල නෑ, උබෙ අකවුන්ට එකට සල්ලි ආවම විතරක් ඩොකියුමන්ට්, යතුරු උට දීපන්
@hodakolla mu dannawa
අන්න ඒක තමා දන්නෙ නැත්තෙ බන්දාන්නෙ වෙහිකල් ලෝන් එකක්නං ලීස් එකක් දානකොට වෙන විදිහටම නේද වැඩේ යන්නෙ.

ඕක වෙන විදිහ ගැන හවසට අප්ඩේට් එකක් දෙන්න පුලුවන් වෙයි.අන්න ඒක තමා දන්නෙ නැත්තෙ බන්![]()
මචං මගේ වාහනය මම දෙන්න ඉන්නේ .ගන්න එකෙකුත් ඉන්නවා .ඌ bank බෑන්ක් ලෝන් එකක් තමයි ගන්නේ ..ඉතින් මට දැනගන්න ඕන බැංකුවෙන් මම supply විදියට බැංකුව මට දෙන සල්ලි එවෙලෙම දෙනවාද කියලා?