වාහනයක් විකුනන්නෙ කොහොමද ???

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ල දැනට ෆිනෑන්ස් කම්පැනි එකක නමට පොත තියන ඒත් ෆිනෑස් ගෙවල ඉවරයි කියල ලියුමක් ගත්ත වාහනයක් විකුනනකොට කොහොමද කරන්න ඕන . පොත තමන්ගෙ නමට හරෝගන්න ඕනද විකුනන්න කලින් ????
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එහෙම එකක් නෑ(කලා කියලා වරදකුත් නෑ, බොරු වැඩක්), පොතයි, ඩිලීශන් ලෙටර් එකයි වාහ්නේ ගන්න එකාට දීලා, Transfer form එකේ පවරන්නාගෙ පිටුව complete කරලා RMV දාපන්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එහෙම එකක් නෑ(කලා කියලා වරදකුත් නෑ, බොරු වැඩක්), පොතයි, ඩිලීශන් ලෙටර් එකයි වාහ්නේ ගන්න එකාට දීලා, Transfer form එකේ පවරන්නාගෙ පිටුව complete කරලා RMV දාපන්.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Solo Rider

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම එකක් නෑ(කලා කියලා වරදකුත් නෑ, බොරු වැඩක්), පොතයි, ඩිලීශන් ලෙටර් එකයි වාහ්නේ ගන්න එකාට දීලා, Transfer form එකේ පවරන්නාගෙ පිටුව complete කරලා RMV දාපන්.

    තෑම්ස් භොක්ක . :love: :love:
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එහෙම එකක් නෑ(කලා කියලා වරදකුත් නෑ, බොරු වැඩක්), පොතයි, ඩිලීශන් ලෙටර් එකයි වාහ්නේ ගන්න එකාට දීලා, Transfer form එකේ පවරන්නාගෙ පිටුව complete කරලා RMV දාපන්.
    (y)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම එකක් නෑ(කලා කියලා වරදකුත් නෑ, බොරු වැඩක්), පොතයි, ඩිලීශන් ලෙටර් එකයි වාහ්නේ ගන්න එකාට දීලා, Transfer form එකේ පවරන්නාගෙ පිටුව complete කරලා RMV දාපන්.

    meka thama lesi krame. double transfer ekak danna puluwan eka paara.
    hari krame nam uba pawala thiyagena idala, wikunana kota apahu transfer karana eka. eth transfer dekak athara gap ekak thiyenna ona. masa gaana mathaka na. 6k da koheda