වාහනයක් සම්බන්දව
මචන් ලා මන් හිතන් ඉන්නේ වෑන් එකක් හරි කාර් එකක් හරි අරන් මොකක් හරි කොම්පැනි එකකට දාන්න කියල.බැන්ක් එකේ ෆික්ස් ඩිපෝසිට් එකටත් 11.5 % දැනට හම්බෙන්නෙ.ඒක මදි මේ ආර්ථිකේ එක්ක.
අනේ ලොකු උදව්වක් වාහනයක් ගන්න විදිය. කොහොමද ලීස් දාන්න ඕන,අත්දැකීම් තියෙන අය පොඩි සප් එකක් දීල යන්ඩලා.