වාහනයක් finance

k-9

Member
Oct 13, 2014
114
36
0
මචන් වාහනයක් finance කරලා ගත්ත අයගේ අත්දැකීම් කියන්නකෝ. හොද
තීරණයක්ද එහෙම කරන එක. අවරුදු 5 කට වගේ finance කරන එක මෝඩ
වැඩක්ද.. risk එක pressure එක වැඩි නේද..
එහම නැතුව සම්පුර්ණ ගානම එකතු කරන ගන්න එකේ අවාසි තියෙනවද. tax එහෙම. කාලය යනකොට මිල වැඩි වීම.

අතේ 1M වගේ තියන් මාසෙකට 30000 ක් විතර දන්න පුළුවන් නම් එහෙම කරන එක ගැන උපදෙස් ටිකක් දෙන්න.
4M වගේ වාහනයක් finance කරොත්. අන්තිමට ගෙවල ඉවර වෙනකොට කීයක් වගේ වෙනවද ?

මගේ දැනුමට ඇහුවේ බන්. දැනට නම් රෝද 2. තව අවරුදු 2 ක් ඇතුලත රෝද
4 කට යන්න බැලුවේ. ඉතුරු කරගත්ත සල්ලි ටිකකුත් තියෙනවා. මොනා
කරන්නත් කලින් අත්දැකීම් තියෙන අයගෙන් අහලා උපදෙසක් ගන්න බැලුවේ.
 
cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    Finance karanne nathuva vahanayak ganna puluvan nam hodai ban.. oluvata maara pressure ekak thiyenne ban gevala iwara wenakan. poddak hoyala balahan eka eka than wala eka eka ganan. puluvan nam loku thanakin finance dapan mokada aulak giyoth poddak katha karala wisadaganna unath puluvan
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Job ekak nam karanne 4 Million wahana finance karan ganna epa owa lokuwata ganan bahinawa awrudu 5k yanakota. Thawa awrudu 4 kin kohomath tax adui ai chandayak ena nisa. 2 Million wage wahanayk ganna, 1 million lease karala.
     
    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    bank loan ekakata yanna puluwan nam lease danna epa machan.
    ඒ ගැන හොයලා බලන්න ඕනි බන්.. අපි පෞද්ගලික අංශයේ නිසා ලෝන් එකකට
    යන්න අමාරු වෙයිද .
    Finance karanne nathuva vahanayak ganna puluvan nam hodai ban.. oluvata maara pressure ekak thiyenne ban gevala iwara wenakan. poddak hoyala balahan eka eka than wala eka eka ganan. puluvan nam loku thanakin finance dapan mokada aulak giyoth poddak katha karala wisadaganna unath puluvan
    ඔව් බන් හදිස්සි නොවී හොයලා බලලා කරන්න ඕනි..
     
    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    Job ekak nam karanne 4 Million wahana finance karan ganna epa owa lokuwata ganan bahinawa awrudu 5k yanakota. Thawa awrudu 4 kin kohomath tax adui ai chandayak ena nisa. 2 Million wage wahanayk ganna, 1 million lease karala.
    ඔව් මචන් private sector එකේ ජොබ් එකක් කරන්නේ.
    තැන්ක්ස් advise එකට. තාම ගන්න වාහනේ ගැන හිතලා නැහැ.. පොඩ්ඩක්
    background එක හොයලා බැලුවේ. :)
    කොහොමත් 1.2 M ,1.5 M වගේ සෙට් කරගන්න පුළුවන්.. එහෙම වුනොත්
    ඔක්කොම දාලා ගන්න බලනවා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබගෙ ඉන්කම් එජ අනුව තමයි මචන්, උබ මසෙකට 30000 දානවනම් උබේ අතේ තව 30000 වත් තියෙනවනම් ගනින් මචන්, මොකද මමත් ගෙවන්න එකක් අරන් මාර කට්ටක් කෑව රෙපයාර්, ඩීස්ල්, ෆිනෑන්ස්, ඉන්සුරන්ස් , බදු ඔව අමතක වෙනව ගන්න යද්දි, පස්සෙන් පස්සට එප වෙනව ඒ නිසා හොදට හිතල ගනින්, මම කියන්නෙ පොඩි ගානක් ෆිනැන්ස් දාපන්
     
    මචන් ඔයා කීයක වහනයක්ද ගත්තේ. finance කීයක් දැම්මද. ගෙවලා
    ඉවරවෙනකොට කීයක් වැඩියෙන් ගෙව්වද.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචො මම 2008 වෑන් එකක් ගත්තෙ ලැක් 6.5 ලොන් එකක් දාම්මෙ peoples bank එකෙන් අවුරුදු 2 ට 32000 ගානෙ ගෙවල ඉවර වෙද්දි තව 150000 වැඩ් උනෙ. තව ෆුල් ඉන්සුරන්ස් දාන්නම ඔන එකට 40000 ගියා