ඒජන්ට් අන්තිමේ ලෙඩේ ගොඩ දානවානෙ.ඒකයි මම කීවෙ. ඒත් මමත් ඒජන්ට්ගෙනුයි ඒජන්ට්ගෙ රෙජිස්ටර් වුනු තැන් වලිනුයි ඈත්වෙලායි ඉන්නෙ.Agent ගාවට දැම්මොත් තමයි අනවශ්‍ය දේවල් කරල ගානකඩාගන්නෙ (Example - If A/C doesn't work properly, agent is likely to replace the whole A/C unit instead of replacing the compressor / evaporator / etc.)
Just google 'dealership repair scam'
මට නම් කම්පැනි එකෙත් හැරියට ලෙඩේ හොයාගන්න බැරිව පොඩි වන් මෑන් ෂෝ ගරාජ් එකකින් හදාගත්ත අවස්තාවන් දෙකකුත්, පොඩි ගරාජ් එකේ ලොකු ලෙඩක් කියලා, කොම්පැනි එකෙන් පොඩි ලෙඩක් හොයලා හදපු වෙලාවකුත්. ගරාජ් එකේ පොඩි ලෙඩක් කියලා, කොම්පැනි එකේ බලපුවාම ලොකු ලෙඩක් වෙච්ච සින් එකකුත් උනා.... තේරුම් ගත්ත දේ නම් වාහනේ ලෙඩේ අපි හරියට කියන්න පුළුවන් වෙන්නත් ඕනා, අපි කලපනාවෙන ඉදලා හදාගන්නත් ඕනා.... මොකද හැම කෙනාම බොහෝ වෙලාවට ලෙඩ හොයන්නේ සාපේෂව, තමන්ගේ අත්දැකීම් මත මිසක්, හරියටම දැනගෙන නෙමේ...... (සද්ද බද්ද ලෙඩ වගේ දේවල්)ඒජන්ට් අන්තිමේ ලෙඩේ ගොඩ දානවානෙ.ඒකයි මම කීවෙ. ඒත් මමත් ඒජන්ට්ගෙනුයි ඒජන්ට්ගෙ රෙජිස්ටර් වුනු තැන් වලිනුයි ඈත්වෙලායි ඉන්නෙ.
සමහර ගැරේජ් තියෙනවා රේඩියේටරේ ෆෑන් එක සවුත්තු වෙලා වාහනේ හීට් වුනාම ගෑස්කට් දාන්න, තර්මෝස්ටැට් සෙන්සරේ දාන්න කියපු. තව පොඩි ලෙඩක් ගොඩදාගන්න ගියාම අපේ එකෙක් වාහනේ ගෙනාවෙ අලුත් රේඩියේටරයකුත් තියාන.පරණ එක ගලවලා තියලා ඒක ඩැමේජ් වෙලා. බාස් නමගිය තැනක ඉගෙන ගත්තු කෙනෙක්.
Bike ekak wadila right side dore saha bande dent dekak thiyenawa. Keen Autobody Works kiyana thanata damma hadanna. A thana gana danna kawwruhari innawada?Mokadda lede
මේකනෙ බන් වැඩේ. Petrol car එකට Diesel ගහපු Agents / dealerships තියනව. Sedan order කරපු මිනිස්සුට hatchback දුන්න dealerships තියනව.ඒජන්ට් අන්තිමේ ලෙඩේ ගොඩ දානවානෙ.ඒකයි මම කීවෙ. ඒත් මමත් ඒජන්ට්ගෙනුයි ඒජන්ට්ගෙ රෙජිස්ටර් වුනු තැන් වලිනුයි ඈත්වෙලායි ඉන්නෙ.
සමහර ගැරේජ් තියෙනවා රේඩියේටරේ ෆෑන් එක සවුත්තු වෙලා වාහනේ හීට් වුනාම ගෑස්කට් දාන්න, තර්මෝස්ටැට් සෙන්සරේ දාන්න කියපු. තව පොඩි ලෙඩක් ගොඩදාගන්න ගියාම අපේ එකෙක් වාහනේ ගෙනාවෙ අලුත් රේඩියේටරයකුත් තියාන.පරණ එක ගලවලා තියලා ඒක ඩැමේජ් වෙලා. බාස් නමගිය තැනක ඉගෙන ගත්තු කෙනෙක්.
මම නම් ඔතන දන්නේ නැහැBike ekak wadila right side dore saha bande dent dekak thiyenawa. Keen Autobody Works kiyana thanata damma hadanna. A thana gana danna kawwruhari innawada?
Bike ekak wadila right side dore saha bande dent dekak thiyenawa. Keen Autobody Works kiyana thanata damma hadanna.මචන් මොකද්ද ලෙඩේ? මම නම් ලෙඩ් අනුව දාන තැන වෙනස් වෙනවා.
උබේ වාහනේ කොමන් වාහනයක් නෙවෙයි නම් ගාරජ් ගානේ දාන්න එපා කම්පැනිම දාපන්. එහෙම උනොත් උන් වැඩේ පුරුදුවෙන්නෙ උබේ වාහනෙන්.
කටුවෙන් මිටියෙන් වැඩ කරන තැනකට නම් දාන්නම එපා.
ලෙඩ් මොක්ද මොන සිස්ටම් එකේ ද කියලා දල අදහසක් ගන්න මුලින්ම.
Nugegoda, Keen Autobody Works kiyana thanata damma hadanna. thana gana dannawada?මචන් උබට ඕන body shop එකක් . garage එකක් නෙවෙයි. garages වලින් මම හිතන්නෙ body work outsource කරනව
Bike ekak wadila right side dore saha bande dent dekak thiyenawa. Keen Autobody Works kiyana thanata damma hadanna.wishwasawantha thanak nathnm wahane dala enna epa. a welawema karaganna puluwan thanakin karaganna. mokakda fault eka garage eke dala thiyanna tharam.
වැඩේ කරලා ඉවර උනාම විස්තර ටිකක් දාහන් මේකෙම. කියක් ගියාද? අතින් ගෙවලද හැදුවෙ? ඉන්සුරන්ස් ගත්තද? වගේ එවා. සැහෙන්න වටිනවා කාට උනත්Bike ekak wadila right side dore saha bande dent dekak thiyenawa. Keen Autobody Works kiyana thanata damma hadanna.