වාහනයක් Garage එකකට හදන්න දානකොට කලයුතු දේවල් මොනවද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    කොහෙට දැම්මත්,

    ග්ලවු බොක්ස් ඇතුලෙ තියෙන දේවල්, වාහනේ ඇතුලෙ තියෙන ටූල්ස්, කුඩ, කාපට් වගේ දේවල් ගෙදර තියල යන එක හොඳයි.

    රෙපෙයාර් එකෙන් පස්සෙ අරන් එන්න කලින් වාහනේ තෙල්, වතුර, ලයිට් වයිපර් වැඩද, අප්හෝල්ස්ටරි/ බීඩිං හරියට තියෙනවද කියල බලන්න (කටු කාල තියෙනව)

    පොඩි පොඩි ගැරේජ් වලට දානවනං,

    ස්පෙයා පාට්ස් අවශ්‍ය වුනොත් බාස්ගෙන් සාම්පල් ඉල්ලගෙන ඔයා බඩු ගෙනල්ල දෙන්න. බස් කියන තැන් වලින් තියෙන කෑල්ලක් උස්සගෙන එන්නෙ නැතුව හොයල බලල හොඳ තැනකින් බඩු ගන්න.

    දවස් කීපයක් ගතවෙන වැඩක්නං, දවසකට සැරයක්වත් වාහනේ බලන්න යන්න.
     
    rusiyanuwa

    Active member
  • Agent ගාවට දැම්මොත් තමයි අනවශ්‍ය දේවල් කරල ගානකඩාගන්නෙ (Example - If A/C doesn't work properly, agent is likely to replace the whole A/C unit instead of replacing the compressor / evaporator / etc.)
    Just google 'dealership repair scam'
    ඒජන්ට් අන්තිමේ ලෙඩේ ගොඩ දානවානෙ.ඒකයි මම කීවෙ. ඒත් මමත් ඒජන්ට්ගෙනුයි ඒජන්ට්ගෙ රෙජිස්ටර් වුනු තැන් වලිනුයි ඈත්වෙලායි ඉන්නෙ.

    සමහර ගැරේජ් තියෙනවා රේඩියේටරේ ෆෑන් එක සවුත්තු වෙලා වාහනේ හීට් වුනාම ගෑස්කට් දාන්න, තර්මෝස්ටැට් සෙන්සරේ දාන්න කියපු. තව පොඩි ලෙඩක් ගොඩදාගන්න ගියාම අපේ එකෙක් වාහනේ ගෙනාවෙ අලුත් රේඩියේටරයකුත් තියාන.පරණ එක ගලවලා තියලා ඒක ඩැමේජ් වෙලා. බාස් නමගිය තැනක ඉගෙන ගත්තු කෙනෙක්.
     
    • Like
    Reactions: Sami157

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ

    මට නම් කම්පැනි එකෙත් හැරියට ලෙඩේ හොයාගන්න බැරිව පොඩි වන් මෑන් ෂෝ ගරාජ් එකකින් හදාගත්ත අවස්තාවන් දෙකකුත්, පොඩි ගරාජ් එකේ ලොකු ලෙඩක් කියලා, කොම්පැනි එකෙන් පොඩි ලෙඩක් හොයලා හදපු වෙලාවකුත්. ගරාජ් එකේ පොඩි ලෙඩක් කියලා, කොම්පැනි එකේ බලපුවාම ලොකු ලෙඩක් වෙච්ච සින් එකකුත් උනා.... තේරුම් ගත්ත දේ නම් වාහනේ ලෙඩේ අපි හරියට කියන්න පුළුවන් වෙන්නත් ඕනා, අපි කලපනාවෙන ඉදලා හදාගන්නත් ඕනා.... මොකද හැම කෙනාම බොහෝ වෙලාවට ලෙඩ හොයන්නේ සාපේෂව, තමන්ගේ අත්දැකීම් මත මිසක්, හරියටම දැනගෙන නෙමේ...... (සද්ද බද්ද ලෙඩ වගේ දේවල්)
     
    • Like
    Reactions: Sami157

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ඒජන්ට් අන්තිමේ ලෙඩේ ගොඩ දානවානෙ.ඒකයි මම කීවෙ. ඒත් මමත් ඒජන්ට්ගෙනුයි ඒජන්ට්ගෙ රෙජිස්ටර් වුනු තැන් වලිනුයි ඈත්වෙලායි ඉන්නෙ.

    සමහර ගැරේජ් තියෙනවා රේඩියේටරේ ෆෑන් එක සවුත්තු වෙලා වාහනේ හීට් වුනාම ගෑස්කට් දාන්න, තර්මෝස්ටැට් සෙන්සරේ දාන්න කියපු. තව පොඩි ලෙඩක් ගොඩදාගන්න ගියාම අපේ එකෙක් වාහනේ ගෙනාවෙ අලුත් රේඩියේටරයකුත් තියාන.පරණ එක ගලවලා තියලා ඒක ඩැමේජ් වෙලා. බාස් නමගිය තැනක ඉගෙන ගත්තු කෙනෙක්.
    මේකනෙ බන් වැඩේ. Petrol car එකට Diesel ගහපු Agents / dealerships තියනව. Sedan order කරපු මිනිස්සුට hatchback දුන්න dealerships තියනව.
    ඒවගේම හරක් ඉන්න garages තියනව. (CEL ආවම bulb එක ගලවන ගොන් හරක් බාස්ල ඉන්නව)
    ඒකයි හරියට වැඩකරන තැනක් set කරන්න ඕන.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    Bike ekak wadila right side dore saha bande dent dekak thiyenawa. Keen Autobody Works kiyana thanata damma hadanna. A thana gana danna kawwruhari innawada?
    මම නම් ඔතන දන්නේ නැහැ
    ඕක කලින්ම ඇහුවා නම් මේකේ උන්ගෙන් මෙයිට වඩා සාර්ථක උත්තරයක් කලින්ම හම්බෙන්න ථිබ්බාඅ
     
    Sami157

    Active member
  • Jul 14, 2020
    102
    73
    28
    මචන් මොකද්ද ලෙඩේ? මම නම් ලෙඩ් අනුව දාන තැන වෙනස් වෙනවා.

    උබේ වාහනේ කොමන් වාහනයක් නෙවෙයි නම් ගාරජ් ගානේ දාන්න එපා කම්පැනිම දාපන්. එහෙම උනොත් උන් වැඩේ පුරුදුවෙන්නෙ උබේ වාහනෙන්.

    කටුවෙන් මිටියෙන් වැඩ කරන තැනකට නම් දාන්නම එපා.

    ලෙඩ් මොක්ද මොන සිස්ටම් එකේ ද කියලා දල අදහසක් ගන්න මුලින්ම.
    Bike ekak wadila right side dore saha bande dent dekak thiyenawa. Keen Autobody Works kiyana thanata damma hadanna.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    මචන් උබට ඕන body shop එකක් . garage එකක් නෙවෙයි. garages වලින් මම හිතන්නෙ body work outsource කරනව
     
    • Like
    Reactions: Sami157

    Sami157

    Active member
  • Jul 14, 2020
    102
    73
    28
    මචන් උබට ඕන body shop එකක් . garage එකක් නෙවෙයි. garages වලින් මම හිතන්නෙ body work outsource කරනව
    Nugegoda, Keen Autobody Works kiyana thanata damma hadanna. thana gana dannawada?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    wishwasawantha thanak nathnm wahane dala enna epa. a welawema karaganna puluwan thanakin karaganna. mokakda fault eka garage eke dala thiyanna tharam.
     
    • Like
    Reactions: Sami157

    Sami157

    Active member
  • Jul 14, 2020
    102
    73
    28
    wishwasawantha thanak nathnm wahane dala enna epa. a welawema karaganna puluwan thanakin karaganna. mokakda fault eka garage eke dala thiyanna tharam.
    Bike ekak wadila right side dore saha bande dent dekak thiyenawa. Keen Autobody Works kiyana thanata damma hadanna.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    Bike ekak wadila right side dore saha bande dent dekak thiyenawa. Keen Autobody Works kiyana thanata damma hadanna.
    වැඩේ කරලා ඉවර උනාම විස්තර ටිකක් දාහන් මේකෙම. කියක් ගියාද? අතින් ගෙවලද හැදුවෙ? ඉන්සුරන්ස් ගත්තද? වගේ එවා. සැහෙන්න වටිනවා කාට උනත් 👍👍👍😃
     
    • Like
    Reactions: Sami157