Okkoma eakai
Ceylinco podduk hodai. gana serai
second best eka mokadda

People's Insurance....![]()
Sri Lanka Insurance උන් මට ක්ලේම් වගයකදි ලොකු සීන් එකක් දාල, මම ඔක්කොම උන්ගෙන් අයින් කරගත්ත හොදට අමතල. දැන් පීපල්ස් ඉන්ෂුවරන්ස්..... කිසි කරදරයක් නෑ..... ක්ලේම් දෙන්න කුරු කුරු නෑ......![]()