වාහනයක් Insurance කරන්න හොදම Company එක මොකද්ද?

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    වාහනයක් Insurance කරන්න හොදම Company එක මොකද්ද?

    වාහනයක් Insurance කරන්න හොදම Company එක මොකද්ද?
    හදිස්සියකදී කරදරයක් නැතුව Claim කරගන්න පුළුවන් තැනක් වෙන්න ඕන
    අත්දැකීම් තියෙන අය පොඩ්ඩක් විස්තර කියමුකෝ බලන්න
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Ceylinco tama ithin parts walata writing warrantee ekak denwa ( less than 10 years old, less than 5 years old for hybrid )
     

    Insurance Services

    Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    හොඳම විදිහ තමා " ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් " ආයතනයකින් රක්ෂණය ලබා ගන්න එක.
    ඔවුන් සියලුම සේවාවන් නොමිලේ කරලා දෙනවා.
     

    Insurance Services

    Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    ඔබගේ සියලුම රක්ෂණ අවශ්‍යතාවන් සදහා සහය වීමට අප සූදානම්,

    # ජීවිත රක්ෂණ
    # වාහන රක්ෂණ
    # ව්යාපාරික රක්ෂණ
    # ගිනි රක්ෂණ
    # වෛද්‍ය හා රෝහල් ගාස්තු රක්ෂණ
    ඇතුලු අවශ්‍ය සියලුම රක්ෂණ...

    අපගේ විශේෂ සේවාවන්
    > සියලුම රක්ෂණ සම්බන්ධ තොරතුරු
    > අවශ්‍යතාවයන් අනුව නිවැරදි රක්ෂණ
    > සංසන්දනාත්මක මිලගනන්
    > රක්ෂණ වන්දි සඳහා මාර්ගෝපදේශ
    > දිවයින පුරා සේවය
    ***සියලුම සේවාවන් නොමිලේ***
    විමසීම්...
    071 466 30 80 / 076 767 30 80
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    People's Insurance.... :yes:

    Sri Lanka Insurance උන් මට ක්ලේම් වගයකදි ලොකු සීන් එකක් දාල, මම ඔක්කොම උන්ගෙන් අයින් කරගත්ත හොදට අමතල. දැන් පීපල්ස් ඉන්ෂුවරන්ස්..... කිසි කරදරයක් නෑ..... ක්ලේම් දෙන්න කුරු කුරු නෑ...... :)
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    People's Insurance.... :yes:

    Sri Lanka Insurance උන් මට ක්ලේම් වගයකදි ලොකු සීන් එකක් දාල, මම ඔක්කොම උන්ගෙන් අයින් කරගත්ත හොදට අමතල. දැන් පීපල්ස් ඉන්ෂුවරන්ස්..... කිසි කරදරයක් නෑ..... ක්ලේම් දෙන්න කුරු කුරු නෑ...... :)

    ethakota uba gewapu premium eka apahu refund karanawada?
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    company okkoma ekai eeka eththa
    hondata andunana agent kenek inna company ekak thooraganna
    honda fit ekak, hitha honda agent kenek