වාහනයක් one day ට්‍රාන්සර් කරද්දී මේක ඕනිද..???

aligamaya

Member
Jan 22, 2018
197
19
0
වාහනයක් one day ට්‍රාන්සර් කරද්දී මේක ඕනිද..???

මචන්..පරන වාහනේ විකුනලා 1st registered owner ගෙන් අලුත් එකක් ගත්තා..එයාගෙන් mta6 අනම් මනම් ඔක්කොම අත්සන් කරගත්තා..one day transfer කරනවට විරුද්ධත්වයක් නෑ කියලා ලෙටර් එකකුත් ගත්තා..එයාගේ id copy එහෙමත් අත්සන් කරලා ගත්තා..

දැන් අවුල මේකයි..සමහරු කියනවා එයාගෙන් (ඒ කියන්නේ කලින් අයිතිකාරයාගෙන්) no objection letter එකයි..එයාගේ id එකේ කොපි එහෙම ගද්දී ඒ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හරි ඒ වගේ කෙනෙක් සහතික කරන්න ඕනි කියලා..ඒක rmv එකේ උපදෙස් පත්‍රිකාවෙත් තියනවා..නමුත් අහපු කවුරුත් එහෙම කරලා නෑ..මගේ පරන කාර් එක විකුනද්දී ඒක ගත්ත කෙනත් මට සල්ලි දීලා මගෙන් ඔය ලෙටර් අනම් මනම් අරන් ගියා මිසක් ග්‍රාම සේවක සහතික කරන කේස් එකක් කිවුවේ නෑ..පොර ගෙනිච්චෙත් දවසින් ට්‍රාන්සර් කරගන්න...

මොකක්ද බන් මේකේ හරි විදිය..මම දැන් දවස් දෙකයි වාහනේ අරන්..ඉක්මනට උපදෙසක් දියල්ලා...
 
  • Like
Reactions: netlife008

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙම තමා නීතියේ තියෙන්නේ. කොහොම උනත් සාම දානයෙක් ඔය දෙක අනිවා සහතික කරන්න ඕනේ. පෙර සහ නව අයිතිකරුවන් එකම පලාතේ නම් ඒ පෑත්තේ සාමදානයෙක් අත්සන් කලාම අවුලක් නෑ. පලාත මාරු වෙනවා නම් තමා අවුලක් වුනොත්. කොහොම හරි කමක් නෑ සාමදානයෙකුට කිය්ලා සහතික කරන් යන්න
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    එහෙම තමා නීතියේ තියෙන්නේ. කොහොම උනත් සාම දානයෙක් ඔය දෙක අනිවා සහතික කරන්න ඕනේ. පෙර සහ නව අයිතිකරුවන් එකම පලාතේ නම් ඒ පෑත්තේ සාමදානයෙක් අත්සන් කලාම අවුලක් නෑ. පලාත මාරු වෙනවා නම් තමා අවුලක් වුනොත්. කොහොම හරි කමක් නෑ සාමදානයෙකුට කිය්ලා සහතික කරන් යන්න

    ස්තුතියි මචන් කියලා දුන්නට