වාහනයක් rent එකට ගද්දීන්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔහොම ගන්න එපා

    ඩ්‍රැවා එක්කම ගනින්, හයර් එකට යන්න.

    වාහනේ විතරක් අරන් උබල අතින් හැප්පුනොත් , පොඩි හරි ඩැමේජ් එකක් උනොත් ( බෆර් එක හීරුනා කියමු ) උන් පේන්ට් කරන්න දාලා ඒ දවසටත් සල්ලි ඉල්ලනව, බිස්නස් පාඩු උනා කියල. ඔහොම දෙන ඒවගෙ මේන්ටෙනන්ස් හරි නෑ, ඩොකියුමන්ට් අප්ඩේට් නෑ වෙලාවකට.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    • Like
    Reactions: Avatar998