වාහනයක් rent එකට ගද්දීන් වාහනේ දෙන පොර අපෙන් ඉල්ලන documents මොනවාද?
Avatar998 Well-known member Dec 16, 2014 5,887 5,075 113 Pandora Mar 1, 2021 #1 වාහනයක් rent එකට ගද්දීන් වාහනේ දෙන පොර අපෙන් ඉල්ලන documents මොනවාද? Reactions: hodakolla and Solo Rider
Heshan Daminda Well-known member Mar 13, 2009 46,182 1 100,988 113 34 Kalutara Mar 1, 2021 #2 id photocopy, 25,000ක ඩිපොසිට් එකකුයි. Reactions: asylum, hodakolla and Solo Rider
Avatar998 Well-known member Dec 16, 2014 5,887 5,075 113 Pandora Mar 1, 2021 #3 Heshan Daminda said: id photocopy, 25,000ක ඩිපොසිට් එකකුයි. Click to expand... යකෝ 25,000ක් මොකටද? rent එකම 4000ක් විතර යන්නෙත් Reactions: hodakolla and Solo Rider
Heshan Daminda said: id photocopy, 25,000ක ඩිපොසිට් එකකුයි. Click to expand... යකෝ 25,000ක් මොකටද? rent එකම 4000ක් විතර යන්නෙත්
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 Mar 1, 2021 #4 hoyala balahan oya deposit ehema ganna hari amarui okungen .van ekak aran depost tibba 25 n 15 i hambne hutta Reactions: Avatar998, hodakolla and Solo Rider
hoyala balahan oya deposit ehema ganna hari amarui okungen .van ekak aran depost tibba 25 n 15 i hambne hutta
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Mar 1, 2021 #5 ඔහොම ගන්න එපා ඩ්රැවා එක්කම ගනින්, හයර් එකට යන්න. වාහනේ විතරක් අරන් උබල අතින් හැප්පුනොත් , පොඩි හරි ඩැමේජ් එකක් උනොත් ( බෆර් එක හීරුනා කියමු ) උන් පේන්ට් කරන්න දාලා ඒ දවසටත් සල්ලි ඉල්ලනව, බිස්නස් පාඩු උනා කියල. ඔහොම දෙන ඒවගෙ මේන්ටෙනන්ස් හරි නෑ, ඩොකියුමන්ට් අප්ඩේට් නෑ වෙලාවකට. Reactions: Avatar998, asylum and hodakolla
ඔහොම ගන්න එපා ඩ්රැවා එක්කම ගනින්, හයර් එකට යන්න. වාහනේ විතරක් අරන් උබල අතින් හැප්පුනොත් , පොඩි හරි ඩැමේජ් එකක් උනොත් ( බෆර් එක හීරුනා කියමු ) උන් පේන්ට් කරන්න දාලා ඒ දවසටත් සල්ලි ඉල්ලනව, බිස්නස් පාඩු උනා කියල. ඔහොම දෙන ඒවගෙ මේන්ටෙනන්ස් හරි නෑ, ඩොකියුමන්ට් අප්ඩේට් නෑ වෙලාවකට.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 1, 2021 #6 Heshan Daminda said: id photocopy, 25,000ක ඩිපොසිට් එකකුයි. Click to expand... echchra gannne na bn podi ganak ganne Reactions: Avatar998, Solo Rider and Anemanda1
Heshan Daminda said: id photocopy, 25,000ක ඩිපොසිට් එකකුයි. Click to expand... echchra gannne na bn podi ganak ganne
Identity Well-known member Aug 15, 2016 23,203 18,823 113 අදාල නෑනේ Mar 2, 2021 #8 ganna wahane anuwa upfront rent ekai, deposit ekai, ID copy, billing proof, company ID copy wage ewa denna ona. LB Finance eke rent a car ekak thiyenawa (https://www.lbfinance.com/rent-a-car/) Central Finance eketh ekak thiyenawa (https://cf.lk/frequently-asked-questions/#cf-short-hire) Oya then then wala podiyata karana ewage nam wahana hariyata maintenance karanne na. Ewage ewa ganiddi poddak trial ekak gihin balala ganna Reactions: Avatar998
ganna wahane anuwa upfront rent ekai, deposit ekai, ID copy, billing proof, company ID copy wage ewa denna ona. LB Finance eke rent a car ekak thiyenawa (https://www.lbfinance.com/rent-a-car/) Central Finance eketh ekak thiyenawa (https://cf.lk/frequently-asked-questions/#cf-short-hire) Oya then then wala podiyata karana ewage nam wahana hariyata maintenance karanne na. Ewage ewa ganiddi poddak trial ekak gihin balala ganna